pls help me

nish2009

Member
Jul 30, 2009
82
2
0
කලාතුරකින් සමහර උන්ගේ නං ජාන වලින්ම රැවුල එන්නේ නෑ:yes:...එහෙම මුකුත් අප්සෙට් නැත්තං කලට වේලාවට රැවුල එයි:yes::cool:....හැබැයි උඹ කෙල්ලෙක් නං කොහොමත් රැවුල එන එකක් නෑ
makata peleyamk nada....:(
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
රැවුල ආවම මල වදේ නේ නඩත්තු කරන්න ගියාම :eek: ( GF කෑ ගහනකොට රැවුල කපන්නයි smooth කරන්නයි ) :baffled: රැවුල ආවට පස්සේ කොමත් ශේව් කරනවනේ ඉතින් නැති එක හොදයි...ඒ කාලය කොන්ඩේ පීරන්න යොදා ගන්න :D
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    oya dana doctor kana inna wada:(

    man me google kala bt e hormone trouble eka harigasagana ba kiyalay kiyala thiyene bro so doctorva hambelath wadak na:s
    enisa e gana hithala dan dukvenepa
    hamadema hondatay vene kyiala hithagena jevath vemuko bro:)