මචංලා පහුගිය දවසක itn එකේ වෙනස වැඩසටහනෙන් මාවනැල්ලේ මල්වානේ වෙද මහත්තයෙක් ගැන වැඩ සටහනක් ගියාලු. මට ඒ වැඩසටහනට ආව වෙද මහත්තයාගේ විස්තර ටිකක් හොයා ගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්..