Pls machanla උදවිවක් කරන්නකො

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Pls machanla උදවිවක් කරන්නකො

    1 .මාචන්ලා උදවිවක් කරනවාද ? මට මචාන්ලා Photoshop CS3 බාන්න ඔනි. උදව්වක් කරන්න පුලුවන්ද ? නැත්තන් මේ key එක හරි ගන්න තැනක් තියෙනවා ද ?

    2. මාචන්ලා මට 6MB නෙටි ලයින් එකක් හමිබ උනා... ඉතින් මචාන්ලා මොනවා හරි බාන්නත් එපැයි.. මට දෙන්න පුලුවන්ද බාන්න මොනවා හරි Site එකක් හරි , අරවා උනත් කමක් නැහැ, හොදට සිඩි තියෙන ටොරන්ටි උනත් කමක් නැහැ.. නැත්තන් හොද අරවා මේවා තියෙන site එකක් හරි කියන්නකො..


    අනේ මාචන්ලා උදවි කරන්න කො... ?