Pls read this & avoid from these hospital

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :angry::angry: ඔව් ඕකා තමා..... ගිය අවුරුද්දේ මලා හාට් ඇටෑක් හැදිලා..... තව එකෙක් ඉන්නවා..... ඩොක්ට අලි බෝයි..... ඌත් වල පල්ලට යයි ලගදිම..... ඌ තමා මැරෙන්න හැදුවේ බොරුවට..... මේ ලෙඩා හොලවන්නවත් එපා.... ඉක්මනට ඔපරේට් කරන්න කියලා..... මුන් මුන් හෙන කනෙක්ෂන් තියෙන්නේ..... ලෙඩාගේ දත ගලවන්න..... :angry::angry:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    I also faced for a this kind of situation in 2011 at Asiri Surgical, I went to donate blood for a patient (based on e-mail request), but Asiri blood bank refused to get blood from me (I have donated more that 5 times by that time),

    they said I have some issue with my red blood cells, Red cell count is more to the normal and because of that they said I have to consult a doctor and have to flush blood

    But I did a Full Blood Count and check, Asiri People are totally wrong. I consult another doctor he said these people do like this.
     

    janakaparakkuwa

    Active member
  • ආශ සෙන්ට්‍රෙල් එකේ අයිතිකාරය තමා නෙවිල් ප්නාන්දු කියන්නෙ. ඔක හැමදාම කලේ සල්ලි හොයන එක විතරයි. ඕක ඔක විකුනුවට පස්සෙ තමා නෙවිල් ප්නාන්දු රොහල පටන් ගත්තෙ. ඒකත් මිනී මරන තැනක්. මේ ලගදිත් අවුරුදු 14ක පොඩි ලමයෙකුට ඩෙන්ගු හැදිල තියෙද්දි මී උනට බෙහෙත් කරල මැරුන.
     

    Rapkr9808

    Junior member
  • මේ කතාව අදටත් වලන්ගුයි.සයිටම් කැම්පස් එකෙන් වුනත් බොහෝ දුරට මෙවනි වෛද්‍යවරුන් තමා බිහිවෙන්නේ.කොහොම උනත් BUMP:(:(:(:(:(:(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ පවුලේ එකක්ට උනා නම් දොස්තරයට ගහනවා ඇසිඩ් පාරක් මූණ දිය වෙලා බඩට වැක්කෙරෙන්න
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    එළකිරියේ විස්තර දාල ඔයා කරේ හොද දෙයක්. අනිත් අය දැනුවත් කිරීම ගැන පිං.තත්තා ගැන කණගාටුයි. නමුත් මරණය වගේ දේවල් වෙන්නේ පෙර කරපු කර්ම විපාක අනුවමයි. එක අපිට වෙනස් කරන්න බෑ බ්‍රෝ.දුක් වෙන්න එපා.
     
    Last edited: