PLS Report This

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මන් අඳුරන කෙනෙක්ට පොඩි කරදරයක් වෙලා යාලුවනේ, ඔයාලගේ උදව් ඕනේ, මේ ෆේස් බුක් එක මගේ යාළුවගේ, එත් දැන් ඒක වෙන කෙනෙක් හැක් කරලා ඒ හරහා මෙයා ගැන සමාජෙට වැරදි අදහසක් දෙන්න උත්සහ කරනවා, දඬුවම් ගිණුමක්ද මොකද්ද කියල දාගෙන, ප්ලීස් හැමෝම මේක රිපෝට් කරලා අකවුන්ට් එක අයින් කරන්න උදව් කරන්න.

    https://www.facebook.com/nathaliya.kulathunga.9

    :rofl: ඕක මුගේ බොරුවක් බං..... මේ තියෙන්නේ විස්තරේ.....

    " යාලුවනේ,

    සිරිමලී රත්නයක, එදිරිවීර ශියනි, චපා, නතලියා කුලතුන්න ආදි විවිද නම්වලින් පෙනී සිටින්නේ ග්‍රීසියේ වෙසෙන ශිර්යානි එදිරීවීර වන අය වන අතර,

    කටාර් වෙසෙන නදුන් චමින්ද සමග පවත් වගෙන ගිය ආදර සම්බන්දතාවය බිදියමෙන් පසු ඔහුගෙන් පලිගෑනිම ,ආදි දේ සන්දහා මෑය කටයුතු කරයි.

    නදුන් යනු කවරෙක්ද?
    දරුවන් 3 දෙනෙකුගෙ පියෙකි. නමුත් ඔහු තම බිරිදට ඉමහත් ආදරය කරන කෙනෙකි. ඉහත කී ඈය විසින් මේසියල්ල දෑන දෑනම ඔහුට ආදර කලේ ඈයි?. දරු පවලක් විනාස කිරීමට ඈයට ඉඩ දිය හෑකිද?.

    තිරණය ඔබ සතුය.

    මෙවෑනි ගිනුමක් මම විසින් සෑකසුවේ මෙම වරද පෙන්වීමට මිස වෙනයම් කටයුත්තලග නොවන බව කියනු කෑමෑත්තෙමී.

    මම ඔබෙ හිතවත් පොඩි මල්ලී
    කත කරන්න මගෙ ස්කයීප් එකට - podi.malli9 "

    :baffled::dull: මේකේ එක හරියක් කියවද්දි....... :lol: දන්නෝ දනිති..... :P

    සිද්දීයනම් මේකයි, මම දන්නේ නෑ මෙච්චර හරියක්, ඔය කියන එදිරිවෙර ශ්‍රියානි සැහෙන කාලෙක ඉඳල මගේ ස්කයිප් එකෙඉඅ කෙනෙක්, පෙරේදා මම ලොග් උන වෙලාවේ මගෙන්මේ උදව්ව ඉල්ලුව, මගේ ෆේස් බුක් ගිණුම තාවකාලිකව අත් හිටව ඇති නිසා, මට වැඩි දුර විස්තරයක් බලාගන්න බැරි උනා, නමුත් උදව්වක් විදියට මේක කරන්න ඕනේ නිසා මම ඔයාලගෙන් උදව් ඉල්ලලා දැම්ම,

    එදිරිවීර කියන කෙනනම් මට මේ විස්තරේ කීවේ මේ විදියට නෙවේ හැබැයි, කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලනම් මම දන්නේ නෑ,
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අපි කොහොමද දන්නේ උබ කියන්නේ ඇත්තක්ද කියලා?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි කොහොමද දන්නේ උබ කියන්නේ ඇත්තක්ද කියලා?

    :rofl: ඕක මුගේ බොරුවක් බං..... මේ තියෙන්නේ විස්තරේ.....

    " යාලුවනේ,

    සිරිමලී රත්නයක, එදිරිවීර ශියනි, චපා, නතලියා කුලතුන්න ආදි විවිද නම්වලින් පෙනී සිටින්නේ ග්‍රීසියේ වෙසෙන ශිර්යානි එදිරීවීර වන අය වන අතර,

    කටාර් වෙසෙන නදුන් චමින්ද සමග පවත් වගෙන ගිය ආදර සම්බන්දතාවය බිදියමෙන් පසු ඔහුගෙන් පලිගෑනිම ,ආදි දේ සන්දහා මෑය කටයුතු කරයි.

    නදුන් යනු කවරෙක්ද?
    දරුවන් 3 දෙනෙකුගෙ පියෙකි. නමුත් ඔහු තම බිරිදට ඉමහත් ආදරය කරන කෙනෙකි. ඉහත කී ඈය විසින් මේසියල්ල දෑන දෑනම ඔහුට ආදර කලේ ඈයි?. දරු පවලක් විනාස කිරීමට ඈයට ඉඩ දිය හෑකිද?.

    තිරණය ඔබ සතුය.

    මෙවෑනි ගිනුමක් මම විසින් සෑකසුවේ මෙම වරද පෙන්වීමට මිස වෙනයම් කටයුත්තලග නොවන බව කියනු කෑමෑත්තෙමී.

    මම ඔබෙ හිතවත් පොඩි මල්ලී
    කත කරන්න මගෙ ස්කයීප් එකට - podi.malli9 "

    :baffled::dull: මේකේ එක හරියක් කියවද්දි....... :lol: දන්නෝ දනිති..... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මොන හුයන්නක්ද බොල ඒ.. :lol: