Pls Stop WALKING DEAD

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඩැරිල් මැරෙනවලු බං කොමික් එක කියෝපු එකෙක් කිව්වෙ :yes: :yes:
    ග්ලෙනුත් මැරෙනවලු :yes: :yes:
    රික්ගෙ අතක් කපන්න වෙනවලු :yes: :yes:

    :confused: කොමික් වල ඩැරිල් නෑ නේද බන්.
    ග්ලෙන් තමයි නීගන් අතින් මැරෙන්න ඕනේ හරිනම්. ඒත් දැන් කි සැරයක් ඌව බොරුවට මැරුවද?
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    As I know from the rumors, it would be Darly. But can't say for sure. Because comic series and TV series plot changes sometimes as it should be Abraham, who should have been dead where Denise died.

    the-walking-dead-daryl-dixon.jpg