Pls Stop WALKING DEAD

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    I cant watch it any more machan

    it was terible hurt me today after watching last episode...

    mokadda ban une .... kauda marune ?

    eka final ekada ? apahu kawadda patan ganne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    Mama issara baluwa season 5 wenakal
    eka eka balnna giyama epa wena hinda nawaththuwa
    Aye balanna one tikak yanna deela
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Personally I feel that if any of the main characters, Rick, Carl, Michone, Glen, Maggie, Darryl, Abraham or Rosita were to get killed off the show then I feel that it would loose a lot of followers and fans.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Nobody cares about Carol now since she put everyone at risk. No one in their right mind or with half on one would go after her and leave their baby with some priest who just learned to shoot a rifle. screw Carol.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Personally I feel that if any of the main characters, Rick, Carl, Michone, Glen, Maggie, Darryl, Abraham or Rosita were to get killed off the show then I feel that it would loose a lot of followers and fans.

    උබ එහෙනම් කවදාවත් Game of Thrones බලන්න එපා බන්. :no: ඒකේ මේ ළගදි Jon Snow මැරුනා. ඌත් ටිකක් රික් වගේ පොරක් තමයි.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මම නන් අර හිරගෙදර Season එකෙන් (season 4 -governor inna eka) පස්සේ බලන එක නතර කරා බන්.. ඊට පස්සේ හෙන boring උනා කතාව. නිකන් පොඩි පොඩි සීන් දදා දිග් ගස්සනවා විතරයි. මුලු episode එක පුරාවටම zombieyek දකින්නේ විනාඩි 5ක් වගේ.. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිරාවට බං මේක දැන් සොම්බි ගැන කතාවක් නෙමේ මිනිස්සු මිනිස්සු කල්ලි ගැහිල ගහගන්න කතාවක් වෙලා :sorry: :sorry:
    මමත් මේ සීසන් එකෙන් පස්සෙ නොබල ඉන්න තමා කල්පනා කලේ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Personally I feel that if any of the main characters, Rick, Carl, Michone, Glen, Maggie, Darryl, Abraham or Rosita were to get killed off the show then I feel that it would loose a lot of followers and fans.

    ඩැරිල් මැරෙනවලු බං කොමික් එක කියෝපු එකෙක් කිව්වෙ :yes: :yes:
    ග්ලෙනුත් මැරෙනවලු :yes: :yes:
    රික්ගෙ අතක් කපන්න වෙනවලු :yes: :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සිරාවට බං මේක දැන් සොම්බි ගැන කතාවක් නෙමේ මිනිස්සු මිනිස්සු කල්ලි ගැහිල ගහගන්න කතාවක් වෙලා :sorry: :sorry:
    මමත් මේ සීසන් එකෙන් පස්සෙ නොබල ඉන්න තමා කල්පනා කලේ :sorry: :sorry:

    ඒක නිසා තමයි කැරොල් ටීම් එක දාලා යන්නේ. දැන් තියෙන තත්වේ හැටියට මිනී මරන්න වෙනවා බං පණ බේරගන්න.:nerd::nerd::nerd::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක නිසා තමයි කැරොල් ටීම් එක දාලා යන්නේ. දැන් තියෙන තත්වේ හැටියට මිනී මරන්න වෙනවා බං පණ බේරගන්න.:nerd::nerd::nerd::sorry:

    කැරොල් ව නම් කෑවෙ අර මෝගන් කාරය ඌව කෑවෙ මනෝ වෛද්‍යවරය :dull: :dull:
    සොම්බි මරණවට වඩා ආතල් එකක් තියෙන්නෙ පණ පිටිං ඉන්න මිනිස්සුන්ව මරද්දි බං කැරොල්ට ඒ ආතල් එක ගන්න පින නෑ :no: :no: