plug.tech එකෙන් ගැලැක්සි s10 එකක් ගෙන්නගන්න කියලා බැලුවේ. 65ක් වගේ ගාන පෙන්නන්නේ, ඩිලිවරි ෆ්‍රී. මේකෙන් කට්ටිය අරන් තියනවද, ෆොර්වර්ඩින් සර්විස් නැතුව
කෙලින්ම ලංකාවට ගෙන්නගන්න පුලුවන් නේද? (free delivery by DHL) මෙහෙන් ගන්නවට වඩා ලාබයි කියලා හිතුනා. ආසාවටත් එක්ක ඔර්ඩර් කරන්න බැලුවෙ. දන්න අය හෙල්ප් එකක් දෙන්න

Last edited: