Plumbing Advice Needed.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    මචන්ලා water board එකෙන් එන වතුර ලයින් එකක් ටැංකිය දක්වා ගෙනියද්දී UPVC bend දාන එකද හොද? Elbow දාන එකද?
    ( pressure1 nm aulk ne. Hodata tiyenawa)
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    සමහර බිත්ති අයිනෙන් එහෙම යන තැන්වලට එල්බෝ නොදා බැරි තැන් එනව. ඒවට එල් දාන්න.

    අනෙක් තැන් වලට පුලුවන් තරම් බෙන්ඩ් දාන එක හොඳයි. මොකද පාරෙ ලයින් එකේ ප්‍රෙශර් එක වැඩියි. සමහර වෙලාවට ප්‍රෙශර් අඩු වැඩි වෙනව.
    එල්බෝ වල බාධාව වැඩි නිසා පරණ වෙනකොට සමහර ජොයින්ට් වලින් ගැලවෙන වෙලාවල් තියෙනව. බෙන්ඩ් වල ඒ රිස්ක් එක අඩුයි.