plywood

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    තලවතුගොඩ අවට පොත්රාක්කයක් හදාගන්න plywood ලෑලි ගන්න තැනක් දන්නවද ?
    Eco board බැලුවා ඒත් මැද පුරවපුවා තියෙන්නේ. ඇනයක් වත් වදින්නේ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    MDF හොද නැද්ද? ෆිනිශ් එකට ගන්න පුලුවන් ස්ටිකර් පාරක් දාල.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    MDF හොද නැද්ද? ෆිනිශ් එකට ගන්න පුලුවන් ස්ටිකර් පාරක් දාල.

    සවිශක්තිය තමයි අවුල, බර පොත් ලෝඩ් එකක් තියෙන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මචං කොට්ටාව, මහරගම, තලවතුගොඩ side එකේ තියන තැනක් දන්නවද

    මචං මමත් හොය හොය හිටියෙ... දැනගත්තොත් මටත් කියපන්...
    ප්‍රයිස් එක්කම 8x4 ශීට් නේද තියෙන්නෙ..
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43

    මචං මමත් හොය හොය හිටියෙ... දැනගත්තොත් මටත් කියපන්...
    ප්‍රයිස් එක්කම 8x4 ශීට් නේද තියෙන්නෙ..

    කෝට්ටේ හන්දියේ තියනවා eco boards. මැද පුරවලා තියෙන්නේ, ව:අඩි 32, 6000/- කියනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං කොට්ටාව, මහරගම, තලවතුගොඩ side එකේ තියන තැනක් දන්නවද

    කෝට්ටේ හන්දියේ තියනවා eco boards. මැද පුරවලා තියෙන්නේ, ව:අඩි 32, 6000/- කියනවා.

    owa oni tharam thiyenawa ban hardware shop wala.

    8 x 4 ply wood 0.75 inches wenne 5000 k withara grade 01

    melamine yanneth same price.,

    construction grade ewa ganna epa, 6000 hodatama wadi