Plz Cm Bck

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආ.. ඒ වුනාට ඉතින් එකපාරට මෙක දැක්ක කෙනෙක්ට හිතෙන්නෙ එය නිකන් ප්‍රශ්නයක් දාගෙන ගියා වගේනේ... :P

    කවුද මල්කවි අයියෙ nisha500 කියන්නෙ ? :oo:

    මොනව වෙලාද එයා යන්න ගියෙ ? :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද මල්කවි අයියෙ nisha500 කියන්නෙ ? :oo:

    මොනව වෙලාද එයා යන්න ගියෙ ? :dull:

    එයාගෙ පෞද්ගලික කාරණේකට ගියයේ මල්ලි.. එක එලකිරි එකට අදාල නෑ.. එයා පිට රටකට ගියා... එච්චරයි... :yes::D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයාගෙ පෞද්ගලික කාරණේකට ගියයේ මල්ලි.. එක එලකිරි එකට අදාල නෑ.. එයා පිට රටකට ගියා... එච්චරයි... :yes::D:D
    so the thread starter wants him to come back to SL ?? :baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එයාගෙ පෞද්ගලික කාරණේකට ගියයේ මල්ලි.. එක එලකිරි එකට අදාල නෑ.. එයා පිට රටකට ගියා... එච්චරයි... :yes::D:D

    හිකිස් එතකොට මේ thread එක joke එකක් වෙනවනෙ :P
    හෙහෙ කමක් නෑ

    It seems I miss so many new EK member these days දැන් ඉන්න ගොඩ දෙනෙක්ගෙ නමක්වත් මට මතක නෑ
    :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිකිස් එතකොට මේ thread එක joke එකක් වෙනවනෙ :P
    හෙහෙ කමක් නෑ

    It seems I miss so many new EK member these days දැන් ඉන්න ගොඩ දෙනෙක්ගෙ නමක්වත් මට මතක නෑ
    :oo:

    ඒකනේ කියන්නේ... දැන් ඉතින් ඔයාල ලොකු මිනිස්සු වෙලානේ... :oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකනේ කියන්නේ... දැන් ඉතින් ඔයාල ලොකු මිනිස්සු වෙලානේ... :oo:

    පොහ් කවුද දන්නෙ නෑ ලොකු වෙලා දැන් හෙට අනිද්ද බඳින්න යන්නෙ :P

    ඒක නෙවෙයි කවුද ඔයා ? :P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොහ් කවුද දන්නෙ නෑ ලොකු වෙලා දැන් හෙට අනිද්ද බඳින්න යන්නෙ :P

    ඒක නෙවෙයි කවුද ඔයා ? :P:P:P

    කවුද බදින්නේ..?? :nerd::nerd:

    මම ද..?? මම තමයි අර මල්කවි කියන අයියා... :rolleyes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Hasarandi ..nishata kisima prashnayak naha ..eya lassanata thread ekey kiyala thiyenawa wisthare..hamoma eeyka dannawa.oya kiyawala reply karala thiyenawa,ayeth kiyawanna..eekath clear nathnammagen ahanna.mey wikara thread eka methanin iwara karamu.oyata eyagen prashnyak ahanna thiyenawanam PM ekak daana eka neda hoda?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hasarandi ..nishata kisima prashnayak naha ..eya lassanata thread ekey kiyala thiyenawa wisthare..hamoma eeyka dannawa.oya kiyawala reply karala thiyenawa,ayeth kiyawanna..eekath clear nathnammagen ahanna.mey wikara thread eka methanin iwara karamu.oyata eyagen prashnyak ahanna thiyenawanam PM ekak daana eka neda hoda?

    :yes::yes::yes:

    මෙයට ඕක කිව්වහම මල පැන්නා...
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    අය්යෝ නංගි... එයා යන්නේ එයාගෙ පෞද්ගලික දේකට.. පුලුවන් ව්උන ගමන් ආපහු එලකිරි එනවා කියව්වනේ... කලබල වෙන්න එපා... මොනවා වුනත් ඔයා උදව් කරන්න හදන එක හොඳයි.... :D:D

    :rolleyes: