Plz Cm Bck

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
මචන් උබ හිස්තැනෙන් අදහස් කලේ "ඇති" කියන එකද...??? :confused::(
උබ දන්නවා හෝ නොදන්නවා හෝ මට නෙට් එකෙන් හම්බුන හොදම යාලුවා උබයි අමිලයි...:yes::yes:

මචන් මම මෙතන වෙලා තියෙන එකම දේ උබ සීරියස් වැඩී.. උබට ජෝක් තේරෙන්නේ නැහැ... :no::no:

හැබැයි බන් උබ ඉස්සර මම ඔයවගේ කතා කියන කොට හිනාවෙලා මොකක් හරි කියනවා.. ඒත් උබ දැන් එහෙම නැහැ... මට ඕනේ පරණ හසීව.. (දැන් ඉන්න සීරියස් එකාව නම් එපා)

මචන් උබ මාව හොදම යාලුවා කරගත්ත එකට අද පසු තැවෙනවානම් මට සමා වෙයන්... මම වගේ පිස්සෙක් නැතුව උබට සතුටින් ඉන්න පුලුවන්නම් මම උබේ ජීවිතෙන් යන්නම යන්නම්......:(:( ආයෙ කවදාවත්ම නොඑන්නම යන්නම්....:(:(
(කවදාවත්ම උබත් එක්ක තරහ නැහැ මචන්... :) හැමදාම සතුටින් ඉන්න..... :):)

Man meka Typ karadith mage as wala kadulu pirila sam But Mna ofce 1ke inne 1ka nisa mata adanna ba but machan uba mage hitha godak paruwa Thnx.... Man ubata eday Rath msg1k damma neda mata medays tikema Godak up 1ke hhitiye oyage wada nisa man neme wenas une Oyai wenas une
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
Man meka Typ karadith mage as wala kadulu pirila sam But Mna ofce 1ke inne 1ka nisa mata adanna ba but machan uba mage hitha godak paruwa Thnx.... Man ubata eday Rath msg1k damma neda mata medays tikema Godak up 1ke hhitiye oyage wada nisa man neme wenas une Oyai wenas une

මම වෙනස් වෙලා නැහැ බන්.. මම ඉස්සර හිටපු පිස්සාම තමයි... :yes::yes: උබයි වෙනස් වෙලා තියෙන්නේ...:(:(:( දැන් උබගේ අන්තිම තීරණය මොකක්ද...?? ආයෙ මාත් එක්ක කතා කරන්නේ නැද්ද...??? :(:(:(
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
මම වෙනස් වෙලා නැහැ බන්.. මම ඉස්සර හිටපු පිස්සාම තමයි... :yes::yes: උබයි වෙනස් වෙලා තියෙන්නේ...:(:(:( දැන් උබගේ අන්තිම තීරණය මොකක්ද...?? ආයෙ මාත් එක්ක කතා කරන්නේ නැද්ද...??? :(:(:(
Sry Sam 1kanam kiyanna Ba But Man meken ain wenama I mn EK
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    hey dude if u dont mind give me ur avatar pls.........its superb....i'll pay u lol...:D:D:D

    here it man..
    OOqPwVDa.png

    Now giv me 100$ :P:P