OH EKANE NANGI MATA ''WEST12'' KIYALA THIYENNE ETHAKOTA BORUDA
MAMA OYA GENA WERADIYATANE THERUM ARAN IDALA THIYENNE
kauga a?
Kisi aulak Na aiya Dan oya Atha Danawane.......... A hodatama athi...
OH EKANE NANGI MATA ''WEST12'' KIYALA THIYENNE ETHAKOTA BORUDA
MAMA OYA GENA WERADIYATANE THERUM ARAN IDALA THIYENNE
Kisi aulak Na aiya Dan oya Atha Danawane.......... A hodatama athi...
මෙයාට් මල පනිනවනේ බං අපි ඕවා කියන්න ගියහම....![]()

meyata nam tikak withara pissu wage....

Anee Naha ban.. Eka eyage Hati![]()
Mekita Pissu ban... Mama gedara inna welawata baninawa... hodatama pissu....Kanna monawa hari genath denna kiwwama ekatath puppanawa![]()
not him.. her...may thread stater wants to show her that somthing like..she is ready to help her anytime...
![]()






lankawen yanawalu...me nangiya hari amuthu gathine thiyenne welawakata hithenawa oya kollekda nethnam dekatama nethi madyasth mathdariyekda kiyalath (loL)

lol sirawata matath ooka hitila thiyenawa![]()


හසා නංගි මොකද මේ හැමදේම serious ඇරගෙන. ඕව ගනන් ගන්නෙ නැතුව සතුටින් ඉමුකෝ..

lol sirawata matath ooka hitila thiyenawa![]()
Sry Indika Aiya Man EK1ken Ain wenawa Sadahatama![]()
එහෙම කරන්න එපා නංගි..ඔයාගෙ යාලුවො විහිලුවට එක එක දේ කිවුවට ඒව කියන්නෙ serious නෙවෙයිනේ..
ඒ දේවල් විහිලුවෙන්ම ගනන් ගත්තම හරිනේ...
ඔයාල Working place එකේ කොච්චර සතුටින්ද ඉන්නේ..මම දන්නවනේ..ඒවගේ එළකිරියෙත් සතුටින් ඉමු!!
Sam oya mage hodama yaluwa welath mehema mawa chtr karai kiyala man hithuwe na Thnx Hama welema mata puluwan welawata oya gana hoyala baluwa ath dan............ shit Mata EK 1ka Dan epa wela isara hitiya wage Hoda aya kauruth na meka nikan Rasthiyadu karayo piricha thanak wela Hama thanama baluwama Kunuharapa thiyenne issara mehema na meka Sam okomatama wada mata oya gana harima dukai ai man oyawa mage Bst frnd widiyata thoragathe kiyala. Oya mage Boy nemene But Man Oyata Mage Bst frnd widiyata Godak Hlp kara oyage AF 1ke Duka nathi karanna 1ka Oyata mathakada Danna But aparade man ehema Kale kiyala hithenawa Oya mehema Mawa chtr karaddi Thnx a lot






ආයෙ කවදාවත්ම නොඑන්නම යන්නම්....

හැමදාම සතුටින් ඉන්න..... 

Na aiya Working place 2kath dan henata Cuz meka nisa witharai marama Hppy 1ke hitiye mewa dakiddi mata thawath Up aiya Mata kawadawath Parana EK aiyala mehema katha karaka na me aluthen apu aya marama Chatr Kunu harapamai kiyane Man awata kamathi na Cuz mechara kal man meke godak hoada namak thiyan hitiye GT aiyath 1ka dannawa But me aluth aya nisa nikan api chatr wenna ona nane Sry aiya
මචන් උබ හිස්තැනෙන් අදහස් කලේ "ඇති" කියන එකද...???
උබ දන්නවා හෝ නොදන්නවා හෝ මට නෙට් එකෙන් හම්බුන හොදම යාලුවා උබයි අමිලයි...![]()
මචන් මම මෙතන වෙලා තියෙන එකම දේ උබ සීරියස් වැඩී.. උබට ජෝක් තේරෙන්නේ නැහැ...
හැබැයි බන් උබ ඉස්සර මම ඔයවගේ කතා කියන කොට හිනාවෙලා මොකක් හරි කියනවා.. ඒත් උබ දැන් එහෙම නැහැ... මට ඕනේ පරණ හසීව.. (දැන් ඉන්න සීරියස් එකාව නම් එපා)
මචන් උබ මාව හොදම යාලුවා කරගත්ත එකට අද පසු තැවෙනවානම් මට සමා වෙයන්... මම වගේ පිස්සෙක් නැතුව උබට සතුටින් ඉන්න පුලුවන්නම් මම උබේ ජීවිතෙන් යන්නම යන්නම්......ආයෙ කවදාවත්ම නොඑන්නම යන්නම්....
(කවදාවත්ම උබත් එක්ක තරහ නැහැ මචන්...හැමදාම සතුටින් ඉන්න.....



