Plz help Laptop

Dj Music

Active member
  • Jul 13, 2011
    695
    162
    43
    machanla laptop eka gaththa meke normal wada karanakota power eka dilada wada karanne neththam charge ekenda ?

    charger karanako kochara wela karannada? Shut dow karala charge karannada ? kohomada hoda ?
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,498
    426
    83
    Nugegoda
    පුළුවන් හැම වෙලාවකම charge එකට ගහලා use කරන්න මොකද battery ඒක ලැප් එකෙන් ලැප් එකට උපරිම charge කරන්න පුළුවන් වාර ගාන වෙනස් සාමාන්‍ය ගැන වාර 1000ක් .

    ඉතිං මේ වාර ගැන ඉවර උනාම බැටරි එකෙන් වැඩක් නෑ අලුත් එකක් ගන්න වෙනවා (අලුත් බැටරියක් )

    ඉතින් එහෙම ගන්නවාට වඩා හොදයි පුළුවන් උපරිම වෙලාවක් චාර්ජ් කරගෙනම use කරන එක .

    අලුත් එවල නම් charge කරන වාර ගාන හුගක් වැඩි .:):)
     
    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    පුළුවන් හැම වෙලාවකම charge එකට ගහලා use කරන්න මොකද battery ඒක ලැප් එකෙන් ලැප් එකට උපරිම charge කරන්න පුළුවන් වාර ගාන වෙනස් සාමාන්‍ය ගැන වාර 1000ක් .

    ඉතිං මේ වාර ගැන ඉවර උනාම බැටරි එකෙන් වැඩක් නෑ අලුත් එකක් ගන්න වෙනවා (අලුත් බැටරියක් )

    ඉතින් එහෙම ගන්නවාට වඩා හොදයි පුළුවන් උපරිම වෙලාවක් චාර්ජ් කරගෙනම use කරන එක .

    අලුත් එවල නම් charge කරන වාර ගාන හුගක් වැඩි .:):)

    a kiyanne power eka gahagena wada karata awulak nedda ?? normal battery paya kiyak thiyada ?