plz help me...(නීති ප්‍රශ්නයක් )

crox

Member
Dec 11, 2009
56
3
0
plz help me...(නීති ප්‍රශ්නයක් )

සල්ලි දුන්නු බවට සාක්ෂියක් විදියට සල්ලි ගත්තු එකා සල්ලි ගත්තා කියල කියපු voice recording 1k තිබුනම උසාවියෙන් පිලි ගනීවිද ? තව ඌගෙ ළමය් සහ ගැනිය් නුත් සල්ලි ගත්තු බව ඒ recording1e තියෙනවා...අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් මගේ මේ ප්‍රශ්නෙට help1k දෙන්න....උගෙන් ලක්ෂ 30 ක් එන්න තියෙනවා යාලු............... :(:(:(:(
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    crox

    Member
    Dec 11, 2009
    56
    3
    0
    machan voice ekata vada video ekak thibbanam hodai neda voice eka wage aya innawane. mamanam hariyatama dannne na

    bump

    video ganna amarui...himin sare record karata video karanna bane....a miniha nisa mage ammath asaneepen inne...a salli hoyanna amma godak duk winda..anthimedi ahaka hitapu ekek ewa bukthi widinawa...
    me duka kaata kiyannada.......
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සල්ලි දුන්නෙ බැංකුවක් හරහානම් ඒ bank එකේ deposit slip එකත් සාක්ෂියක් විදියට යොදාගන්න පුළුවන්
     

    crox

    Member
    Dec 11, 2009
    56
    3
    0
    සල්ලි දුන්නෙ බැංකුවක් හරහානම් ඒ bank එකේ deposit slip එකත් සාක්ෂියක් විදියට යොදාගන්න පුළුවන්

    laksha 5ka slip1k nam thiyenawa...anith ewa dunne athin
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    voice nam sure ne machan. video ekak nam sure. kokatath CID ekata kiyala help ekak ganna eka hodai. ei ban 30 kisima liyawillak nethuwa dunne.


    ubata oya salla gannna lebewa kiyala maam prarthana karanwa. baya nowi hitapan. ubata oya salli lebei
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔච්චර ගානක් දුන්නෙ කාටද බං!!! පොලීසි ගිහින් ට්‍රයි කරල බැලුවද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    Bump
    Puluwannam Video 1k gaha ganin
    ethakota kohomath goda
    dann polis karayek margen palayan