plz help me...(නීති ප්රශ්නයක් )
සල්ලි දුන්නු බවට සාක්ෂියක් විදියට සල්ලි ගත්තු එකා සල්ලි ගත්තා කියල කියපු voice recording 1k තිබුනම උසාවියෙන් පිලි ගනීවිද ? තව ඌගෙ ළමය් සහ ගැනිය් නුත් සල්ලි ගත්තු බව ඒ recording1e තියෙනවා...අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් මගේ මේ ප්රශ්නෙට help1k දෙන්න....උගෙන් ලක්ෂ 30 ක් එන්න තියෙනවා යාලු...............