Plz Help Me

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    windows walata giyapu gaman mehema watenawa .. ai e ?

    :confused::confused::confused::confused::confused:

    21615792.png
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;14738550 said:
    මොකක්ද වයිරස් ගාඩ් එක?
    ඩින්ඩෝස් 7 ද 8 ද?
    ඔය අවුල එන්න කලින් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක මොකක්ද? :rolleyes:

    win 7 avast. awla une fb eke spam msg ekak open una gamanmai :baffled::baffled::baffled:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ube web browser ehema clear karala virus check karapan,
    uba mukuth anam manam softwear ekak ehema open kare na ne,oya file eke location eka hoyala delet karapan,eth hari yai
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;14738602 said:
    :confused: ස්පෑම් මැසේජ් එකක් කියන්නෙ?

    උඹ මොනවා හරි ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලානෙ?

    ube web browser ehema clear karala virus check karapan,
    uba mukuth anam manam softwear ekak ehema open kare na ne,oya file eke location eka hoyala delet karapan,eth hari yai

    man mukuth install kare na bun. fb eke spam folder eke bun tibbe..eke location ekak wath ganna ba bun.eka open wela tiyeddi task mangr wat yanna ba :confused::confused::confused::confused:
     

    himeera

    Member
    Jul 26, 2009
    3
    0
    1
    matath oka una,,oka malware eakak,,4shared walin spyhunter kiyana software eaka download karaganin,,eaka pen eakakata dala eake database update karala ,,ube pc eaka safemode eaken boot karala oya spyhunter software eaka pen eake thiyeddima run karapan,, virus surcch karalaa okkoma delete karapan,,eathakota hari
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    යකෝ මැසිම පිස්සිගෙ පළා මල්ල වගේනෙ.
    අවශ්‍ය දේවල් තියාගෙන ඔය වැඩකට නැති ඒවයි ඔය අන්නෝන් කියලා වැටිලා තියන ජරාව ඩිසේබල් කරලා දාපං.

    ඩිසේබල් කලාම වෙන්නෙ ස්ටාට්අප් එකේද ඔය සොෆ්ට්වෙයා ඕපන් වෙන්නෙ නැති එක.
    වෙන ආබාධයක් වෙන්නෙ නෑ. :P

    හරි ගියෙ නැත්තං කියපං
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;14739132 said:
    යකෝ මැසිම පිස්සිගෙ පළා මල්ල වගේනෙ.
    අවශ්‍ය දේවල් තියාගෙන ඔය වැඩකට නැති ඒවයි ඔය අන්නෝන් කියලා වැටිලා තියන ජරාව ඩිසේබල් කරලා දාපං.

    ඩිසේබල් කලාම වෙන්නෙ ස්ටාට්අප් එකේද ඔය සොෆ්ට්වෙයා ඕපන් වෙන්නෙ නැති එක.
    වෙන ආබාධයක් වෙන්නෙ නෑ. :P

    හරි ගියෙ නැත්තං කියපං

    hari giye na bun. arake title eka watenne form1 kiyala