Plz Help Me

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;14739257 said:
    නෝමල් බූට් එකේදි ඕක ආවහම වෙන මොකුත් වැඩක් කරන්න බැරිද?
    සේෆ් මෝඩ් එකේදි එන්නෙ නෑ නේද ඕක?

    nane .me dan uba kiwwa widiyata karata e magula ain wenne nane? eka innawane open une nati unata?:confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    nane .me dan uba kiwwa widiyata karata e magula ain wenne nane? eka innawane open une nati unata?:confused::confused:

    හරි බං මුලින් ඔය මගුල ස්ටාටප් එකේදි ලෝඩ් වෙන එක නවත්තගෙන ඉමුකො.
    ඊට පස්සෙ කරන්න ඕනෙ දේවල් ඊට පස්සෙ කරමු.

    උඹට ලේසිම වැඩේ එහෙනම් ෆෝමැට් කරන එක.
    ඒක කරන්නෙ නැතුව මැසිම ගොඩ දාගන්න විදිය තමා මම ඔය කිවුවෙ.

    පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කිවුවෙ නිකමටයැ :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;14739349 said:
    හරි බං මුලින් ඔය මගුල ස්ටාටප් එකේදි ලෝඩ් වෙන එක නවත්තගෙන ඉමුකො.
    ඊට පස්සෙ කරන්න ඕනෙ දේවල් ඊට පස්සෙ කරමු.

    උඹට ලේසිම වැඩේ එහෙනම් ෆෝමැට් කරන එක.
    ඒක කරන්නෙ නැතුව මැසිම ගොඩ දාගන්න විදිය තමා මම ඔය කිවුවෙ.

    පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කිවුවෙ නිකමටයැ :P

    hehe hari uba kiwwa widiyata kara open une nam na :P eeta passe
     
    himeera

    Member
    Jul 26, 2009
    3
    0
    1
    අඩෝ මගේ pc එකටත් ඕක උන හින්දයි කියන්නේ , මම කලින් කිව විදිහට කරොත් 100% හරියනවා ,,
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    crime-scene_facebook_timeline_cover.jpg

    :P