machangla,ps2 game ekak pc walata covert karanne kohomada??
G Gajax Junior member Apr 4, 2007 179 3 18 May 26, 2010 #1 machangla,ps2 game ekak pc walata covert karanne kohomada??
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 26, 2010 #2 PS2 Emulator haraha try karala balanna. habai eeva etharum sarthakama nae man hithana vidiyata.
Blackhathacker Member May 26, 2010 278 9 0 May 26, 2010 #3 ඉමියුලේටර් එකක් මගින් ඔය වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන්.. ගේම් එක මොකක්ද කියලා කිව්වොත් තව විස්තර කරල කියන්නම්.. හැබැයි මචං රැම් එක අඩූම ගිගාබයිට් 3ක් වත් ඕන
ඉමියුලේටර් එකක් මගින් ඔය වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන්.. ගේම් එක මොකක්ද කියලා කිව්වොත් තව විස්තර කරල කියන්නම්.. හැබැයි මචං රැම් එක අඩූම ගිගාබයිට් 3ක් වත් ඕන
G Gajax Junior member Apr 4, 2007 179 3 18 May 26, 2010 #4 machan mama emulater ekak download kala..mata fifa 2010 gahanna one bang..emulater eke ''bios'' kiyala ekak illanawa...mokada scene eka??
machan mama emulater ekak download kala..mata fifa 2010 gahanna one bang..emulater eke ''bios'' kiyala ekak illanawa...mokada scene eka??