මචංලා..
උඹලට සමහර විට මතක ඇති දැන් මාස ගානකට කලින් එක්සෑම් එකක් තිබුන
'මධ්‍යම පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර විවෘත තරග විභාගය' කියල..
දන්න කෙනෙක් ඉන්නවනම් මට කියපන් ඒකෙ පත්වීම් දීල ඉවරද කියල, ලොකු උදව්වක්...
එක්සෑම් එකනම් මමත් ගොඩ ගියා.. ඒත් තාම ආරංචියක් නෑ මචංල interview ekak ගැන..