කළමණාකරණ සහකාර

කළමණාකරණ සහකාර

"දකුණු පළාත් රාජ්‍ය සේවයේ III ශ්‍රේණියේ කළමණාකරණ සහකාර තනතුරට බදවා ගැනීමේ විවුර්ත තරග විභාගය 2015" කියන එකට Application දැම්මා.කලින් මේ exam එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද?මම පළවෙනි වතාවට මේ වගේ තරග විභාගයකට Application දැම්මෙ.class යනවනම් ගාල්ලෙ යන්න හොද මොන සර්ගෙද? දමින්ද දිසානායකගෙ හොදයිද?
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ අවුරුදු 4කට කලින්ද කොහෙද නම් ලිව්වා බන්:)
    ක්ලාස් ගියේ නෑ...:no: සිංහල පේපර් එකයි, බුද්ධි පරික්ෂන ද කොහෙද තිබ්බේ මතක නෑ:sorry:
    ක්ලාස් ගියොත් ලේසියි කියනවා:) වේගයෙන් ගනන් ටික හදා ගන්න ඕනේ.. නැත්නම් වෙලාව මදි:)
     
    • Like
    Reactions: Geshi95

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අඩේ අවුරුදු 4කට කලින්ද කොහෙද නම් ලිව්වා බන්:)
    ක්ලාස් ගියේ නෑ...:no: සිංහල පේපර් එකයි, බුද්ධි පරික්ෂන ද කොහෙද තිබ්බේ මතක නෑ:sorry:
    ක්ලාස් ගියොත් ලේසියි කියනවා:) වේගයෙන් ගනන් ටික හදා ගන්න ඕනේ.. නැත්නම් වෙලාව මදි:)

    ow ayya kiyana eka hari :)
    papers dekay thiyenne nanga, papers amaarunam na eth dekema total marks aran hamay cutoff eka decide karanne egollo e nisaa dekema high marks gana balaagena wada karana:)
     
    බොහොම ස්තූතියි :)
     
    thanx akkiyo :):)
    oyata rep denna balune :no:
    You must spread some Reputation around before giving it to Elysium again.
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    dan class karayo oka wawagena kanawa. ekanisa hoda class ekak hoyala balala thiranaya karaganna. Oya daapu name eka thiyana kenaage book set ekauth kade thiyanawa, but quality eka gana danne naa.
     
    • Like
    Reactions: Geshi95

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    විනාඩි 60න් ප්‍රශ්න 50ක් අභියොග්‍යතාවයට කරන්න තියේ. time wast quiz වලට අහුවෙන්නෙ නැතිව manage කරගන්න පුළුවන්නම් ලේසි. අනික පළාත් සභාවේ papers ලේසියි විභාග දෙපාර්ථමේන්තුවෙන් හදන ඒවට වඩා. මමත් Management Assistant. ලකුනු 150ට එහා ගන්න පුළුවන්නම් දෙවැනි වටයෙන් හරි රින්ගගන්න ලේසියි. අපේ කාලේ මට 160ක් තිබ්බා. දෙවැනි වටයෙන් තමයි සෙලෙක්ට් උනේ.
    ගාල්ලෙනම් සනී මූදුගමුව සර්ගේ ක්ලාස් හොදයි. දමින්ද දිසානායකගේත් හොදයි.
     
    මම සනී මූදුගමුව සර්ගෙ ක්ලාස් එකට ගියා.ඒක හොදයි වගේ.:yes: