Ou macho math hoyanne remote and receiver dekama thama, Kohenda ban ganna thiyenne, FM thama oni IR cha ban.

ඔන් ස්විච් එකක් ද, 2 වේ එකක් වගේ ද එහෙමත් නැති නම් ඊටත් සංකීර්ණ විදියට ද ඕන මචන්?

මෙහෙමයි.., හදන සර්කිට් එකේ හැටියට රිමෝට් කන්ට්‍රෝලර් එකක අවශ්‍යතාවය වෙනස් වෙනව. දැන් ඔයා හදන්නෙ ඈත ඉඳල වෝල්ට් 230 බල්බ් එකක් ඔන් කරන්න විතරක් නම්,

පොඩි සින්ගල් එකක් යවල ඒක ට්‍රාන්සිස්ටර් එකක් හරහා රිලේ එකකට දුන්න නම් වැඩේ ශේප් වගේ..

නමුත් රිමෝට් කාර් එකක් වගේ හදනව නම් ඔයිට ටිකක් සංකීර්ණ වෙනව වැඩේ.

එකම සර්කිට් 2ක් හදලත් බෑ නෙ, මොකද ඒ දෙකම එකම සංඛ්‍යාත වල වල වැඩ කරන්න ගත්තාම වැඩේ අවුල්.

එහෙනම් කොයිල් එක හරි මොකක් හරි පොඩි දෙයක් වෙනස් කරල සංඛ්‍යාත 2කට හදාගන්න. හදන්නෙ මොකද්ද කීවොත් අයිඩියා එකක් දෙන්න පුළුවන් මට,

දන්න හැටියට.

ඉස්සර නම් මමත් ඔය එක එක දේවල් හැදුව කලා..

දැන් වැඩියෙ නෑ.