Plz help

KDURox

Member
Dec 17, 2010
20
2
0
Man hadanna asai remote items, Eth ewata remote circuit hoyaganna bane. Ewa ganna thenak dannawada???? Plz help
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no: එහෙම වෙනමම රිමෝට් කියල නම් හොයාගන්න නැති වෙයි මචන්. මාත් ඉස්සර සර්කිට් හැදුව ගොඩක්. රිමෝට් එකයි රිසිවරෙයි දෙකම තියෙන සර්කිට් හොයාගන්න. :) එක්කො වයර්ලස් එෆ්.එම් හරි මොකක් හරි මාධ්‍යකින් තරංග යවන්න පුළුවන්.. :oo: නැත්තම් ඉන්ෆාරෙඩ් වලින් සෙන්සර් එකක් තියල එල්ලයකට කරල තරංග යවන්න පුළුවන්. ටීවී රිමෝට් එකේ වගේ.. :eek: තව ගොඩක් විදි ඇති.. :sorry: මම දන්න තරමින් නම් වෙනමම රිමෝට් කොන්ට්‍රෝල් නෑ ඔක්කොටොම හරි යන. ට්වී වලට නම් තියෙනව.
 

KDURox

Member
Dec 17, 2010
20
2
0
Ou macho math hoyanne remote and receiver dekama thama, Kohenda ban ganna thiyenne, FM thama oni IR cha ban.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ou macho math hoyanne remote and receiver dekama thama, Kohenda ban ganna thiyenne, FM thama oni IR cha ban.

:eek: ඔන් ස්විච් එකක් ද, 2 වේ එකක් වගේ ද එහෙමත් නැති නම් ඊටත් සංකීර්ණ විදියට ද ඕන මචන්? :sorry: මෙහෙමයි.., හදන සර්කිට් එකේ හැටියට රිමෝට් කන්ට්‍රෝලර් එකක අවශ්‍යතාවය වෙනස් වෙනව. දැන් ඔයා හදන්නෙ ඈත ඉඳල වෝල්ට් 230 බල්බ් එකක් ඔන් කරන්න විතරක් නම්, :cool: පොඩි සින්ගල් එකක් යවල ඒක ට්‍රාන්සිස්ටර් එකක් හරහා රිලේ එකකට දුන්න නම් වැඩේ ශේප් වගේ.. :shocked: නමුත් රිමෝට් කාර් එකක් වගේ හදනව නම් ඔයිට ටිකක් සංකීර්ණ වෙනව වැඩේ. :no: එකම සර්කිට් 2ක් හදලත් බෑ නෙ, මොකද ඒ දෙකම එකම සංඛ්‍යාත වල වල වැඩ කරන්න ගත්තාම වැඩේ අවුල්. :eek: එහෙනම් කොයිල් එක හරි මොකක් හරි පොඩි දෙයක් වෙනස් කරල සංඛ්‍යාත 2කට හදාගන්න. හදන්නෙ මොකද්ද කීවොත් අයිඩියා එකක් දෙන්න පුළුවන් මට,:( දන්න හැටියට. :yes: ඉස්සර නම් මමත් ඔය එක එක දේවල් හැදුව කලා.. :sorry: දැන් වැඩියෙ නෑ.