plz help.

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    dan 2 days wala wage idan comment karaddi meka enawa. 2 characters walatath wada type kara.

    The message you have entered is too short. Please lengthen your message to at least 2 characters.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම එනවා කෝට් කරපුවයෙ රිප්ලයි නොකර පෝස්ට් කරන්න ගියාම හරි.. රිප්ලයි එකක් මොකුත් නැතුව එම්ප්ටි පෝස්ට් කරන්න ගියාම හරි.. ඇයි ඕයි සිංහලෙන්ම ලියලා තියෙන්නෙ.. :dull: තොගේ පණීවුඩය පණිවුඩය කෙටි වැඩිය, අඩුම තරෙම අකුරු දෙකක්වත් කොටන්න බැරි තොට හෙන ගහලද කියලා..:angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ithin post ekata akuru 2k witharak danne ai? Me prashne ahanawa wage wadak athi deyak post karanna ethakota ohoma message enne naha.
     
    • Like
    Reactions: markhaloce
    Dec 15, 2014
    214
    16
    0
    ආ එහෙම වෙන්නේ ඉන්ග්ලිෂ් හරි සිංහල වලින් හරි පොස්ට් දාද්දි බං..
    එකට උබට කියන්න ඕන අදහස ගූගල් ට්‍රාන්ස්ලේට් එකට දාල ඇරබික් වලින් දාහන්..
    වැඩේ ගොඩ..
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18

    this post gave me a cancer -_-

    ඔහොම එනවා කෝට් කරපුවයෙ රිප්ලයි නොකර පෝස්ට් කරන්න ගියාම හරි.. රිප්ලයි එකක් මොකුත් නැතුව එම්ප්ටි පෝස්ට් කරන්න ගියාම හරි.. ඇයි ඕයි සිංහලෙන්ම ලියලා තියෙන්නෙ.. :dull: තොගේ පණීවුඩය පණිවුඩය කෙටි වැඩිය, අඩුම තරෙම අකුරු දෙකක්වත් කොටන්න බැරි තොට හෙන ගහලද කියලා..:angry:

    Ithin post ekata akuru 2k witharak danne ai? Me prashne ahanawa wage wadak athi deyak post karanna ethakota ohoma message enne naha.

    ආයෙත් අහලා..:love:

    ado man lokkata -rep ekak dunna :D
    mawa pannayida sinhalu :baffled:

    na na lokka ehema karanne ne :rofl::rofl::rofl:

    ආ එහෙම වෙන්නේ ඉන්ග්ලිෂ් හරි සිංහල වලින් හරි පොස්ට් දාද්දි බං..
    එකට උබට කියන්න ඕන අදහස ගූගල් ට්‍රාන්ස්ලේට් එකට දාල ඇරබික් වලින් දාහන්..
    වැඩේ ගොඩ..

    hamotama thnks.
    browser eke cashe clear kalama hari giyoooooo :D:D:D
    lokkatath godak thnks :D:D:D:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආ එහෙම වෙන්නේ ඉන්ග්ලිෂ් හරි සිංහල වලින් හරි පොස්ට් දාද්දි බං..
    එකට උබට කියන්න ඕන අදහස ගූගල් ට්‍රාන්ස්ලේට් එකට දාල ඇරබික් වලින් දාහන්..
    වැඩේ ගොඩ..

    :baffled::rofl: