තොගේ පණීවුඩය පණිවුඩය කෙටි වැඩිය, අඩුම තරෙම අකුරු දෙකක්වත් කොටන්න බැරි තොට හෙන ගහලද කියලා..
Ithin post ekata akuru 2k witharak danne ai? Me prashne ahanawa wage wadak athi deyak post karanna ethakota ohoma message enne naha.

this post gave me a cancer -_-
ඔහොම එනවා කෝට් කරපුවයෙ රිප්ලයි නොකර පෝස්ට් කරන්න ගියාම හරි.. රිප්ලයි එකක් මොකුත් නැතුව එම්ප්ටි පෝස්ට් කරන්න ගියාම හරි.. ඇයි ඕයි සිංහලෙන්ම ලියලා තියෙන්නෙ..තොගේ පණීවුඩය පණිවුඩය කෙටි වැඩිය, අඩුම තරෙම අකුරු දෙකක්වත් කොටන්න බැරි තොට හෙන ගහලද කියලා..
Ithin post ekata akuru 2k witharak danne ai? Me prashne ahanawa wage wadak athi deyak post karanna ethakota ohoma message enne naha.
ආයෙත් අහලා..
ado man lokkata -rep ekak dunna
mawa pannayida sinhalu![]()

ආ එහෙම වෙන්නේ ඉන්ග්ලිෂ් හරි සිංහල වලින් හරි පොස්ට් දාද්දි බං..
එකට උබට කියන්න ඕන අදහස ගූගල් ට්රාන්ස්ලේට් එකට දාල ඇරබික් වලින් දාහන්..
වැඩේ ගොඩ..
bump