අනේ මචංලා ලොකු අමාරැවක වැටිල ඉන්නේ මම Film එකක් බෑව internet එකෙන් දැං ඒක Player එකේ බලන්න පුලුවන් විදියට DVD එකට ගහගන්න ඕනේ.. මචං මම ConvertXtoDVD 4 එක ගත්තා කී එකත් එක්ක නමුත් ඒක දාලා කී එකත් දාලා ගැහුවම විනාඩ් 07 වගේ වදින්නේ DVD එකට ඒපාර FORMAT Factory එකෙන් කන්වර්ට් කරන්න හැදුවා .. ඒත් 1.75 GB Convert වෙන්න දවසක් විතර යනවා ඒකට වෙලා නෑ දැං මොකක් කරන්නේ බං අයියෝ එප වෙනවා ජීවීතේ එක්ක...
මේකට විසදුමක් කියන්නකෝ වෙන හොද Soft wear එකක් කියන්න .. කෙලන්ම DVD එකට ගහන්න පුලුවන්
මේකට විසදුමක් කියන්නකෝ වෙන හොද Soft wear එකක් කියන්න .. කෙලන්ම DVD එකට ගහන්න පුලුවන්
