ane plz kagehari gawa thiyenawanam mata me song eka dennakooo..
පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මතකේ පෙම් පුරාවතක්..නිමා කරන්නද මා කෙලෙසේ...