Please help me to find this song.

YNot

Member
Nov 4, 2008
34
0
0
<p>සඳේ කැළුමන් ඔබේ හැඟුමන් දෝ.....
මා නෙතු ගැටෙනා රුව කවදා මා හමුවේදෝ....
ඔය නිල්වන් යුග මා හට කවදා බැබළේදෝ....
මේ හිර කුටියෙන් පැන යන්නට මට හැකිවේදෝ.....

ලස්සන ඔය නෙතු මගෙ කරගන්නට සැනෙකින්
සුන්දර සිතුවම් මැවුනා මගෙ හිත් කොනකින්
සුර සැප දෙන්නට ඔබ හට මගෙ මුලු දිවියෙන්
තනියෙන් අද මා තැවුනා මේ හිර කුටියේ

මැවෙනා විට ඔබේ ඔය රුව
සතුටින් සරසන්නට ගොස් සිත
අද මා තනියෙන් අද මා තනියෙන්
අද මා තනියෙන්...........

පාළුවෙ සිටිනා විට හුදෙකලාව
මතකෙට නැඟුනා අපෙ පෙම් කතාව
අද මා ළඟ නැතිවත් ඔය සිනාව
කඳුලින් තෙත්වුණි අපෙ පෙම් කතාව

උණුසුම් රැයේ පාළු කළුවරේ
සඳ ඇයි හොරැහින් හිනැහුනේ
ඔබ නැතිදෝ දන්නේ මගෙ හුදෙකලාව
සඳවත් මා හට මෙය කියනවාද

ඇයිදෝ මා කළුවරේ
ඔබදෝ ඔය හිනැහුනේ
නැතිදෝ  දන්නේ අපෙ පෙම් කතාව
සඳවත් අවරට ගියාද

http://www.youtube.com/watch?v=znQbwP51GYQ

It has the same melody of above youtube song.

Thanks in advance.
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    <p>සඳේ කැළුමන් ඔබේ හැඟුමන් දෝ.....
    මා නෙතු ගැටෙනා රුව කවදා මා හමුවේදෝ....
    ඔය නිල්වන් යුග මා හට කවදා බැබළේදෝ....
    මේ හිර කුටියෙන් පැන යන්නට මට හැකිවේදෝ.....

    ලස්සන ඔය නෙතු මගෙ කරගන්නට සැනෙකින්
    සුන්දර සිතුවම් මැවුනා මගෙ හිත් කොනකින්
    සුර සැප දෙන්නට ඔබ හට මගෙ මුලු දිවියෙන්
    තනියෙන් අද මා තැවුනා මේ හිර කුටියේ

    මැවෙනා විට ඔබේ ඔය රුව
    සතුටින් සරසන්නට ගොස් සිත
    අද මා තනියෙන් අද මා තනියෙන්
    අද මා තනියෙන්...........

    පාළුවෙ සිටිනා විට හුදෙකලාව
    මතකෙට නැඟුනා අපෙ පෙම් කතාව
    අද මා ළඟ නැතිවත් ඔය සිනාව
    කඳුලින් තෙත්වුණි අපෙ පෙම් කතාව

    උණුසුම් රැයේ පාළු කළුවරේ
    සඳ ඇයි හොරැහින් හිනැහුනේ
    ඔබ නැතිදෝ දන්නේ මගෙ හුදෙකලාව
    සඳවත් මා හට මෙය කියනවාද

    ඇයිදෝ මා කළුවරේ
    ඔබදෝ ඔය හිනැහුනේ
    නැතිදෝ දන්නේ අපෙ පෙම් කතාව
    සඳවත් අවරට ගියාද

    http://www.youtube.com/watch?v=znQbwP51GYQ

    It has the same melody of above youtube song.

    Thanks in advance.
    Ishan,Mark ft Doggy-Sande Kaluman.mp3
     
    Last edited:
    • Like
    Reactions: argan