plzzzzz help song need

ERA92

Junior member
  • Oct 10, 2011
    42
    1
    8
    nanda malinige karuna nadiye peda yaamu song eka hoyala denako plzz:(:(:(:(:(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    w.d amaradeevage karuna nadiye peda yaamu song eka hoyala denako plzz:(:(:(:(:(:(
    අමරදේව මහත්තයා නෙමෙයි බං ඔය සිංදුව කියන්නෙ නන්දා මාලනී මහත්මිය..

    කරුණා නදියේ පැද යාමු...//
    රමනීය කුඩා ඔරුවේ මේ...//
    පැද යාමූ, පැද යාමූ, පැද යාමූ
    කියා පෙම් ගීතේ....
    කරුණා නදියේ පැද යාමූ...//

    පුන්සද පායාලා සුදිලෙන්නා නදී ජලේ..//
    සැලෙනා වු පියුම් සුළගේහී
    පැද යාමූ, පැද යාමූ, පැද යාමූ
    කියා පෙම් ගීතේ.....
    කරුණා නදියේ පැද යාමූ...//

    සැනසේ සැනසේ මේ රාත්‍රී
    ඔබ වේ ඔබ වේ අනුප්‍රානේ...//
    දෙව්ලොව සිරිපානා මදහාසයෙ නා...//
    නැග ඒ හදේ ප්‍රේමා රැලි පිබිදී
    පැද යාමූ, පැද යාමූ, පැද යාමූ
    කියා පෙම් ගීතේ.....
    කරුණා නදියේ පැද යාමූ...//

    ඕක නේද සිංදුව.. සිංදුව මට මතක හැටියට ලිව්වෙ.. හරිද දන්නෑ.. මේ සිංදුව නම් කියන්නෙ නන්දා මාලනී මහත්මිය.. :yes::yes: