PMට චෝදනා.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට චෝදනා.

    ග්‍රීස් ටින් අස්සේ හෙරෙයින් සැගවූ කන්ටේනරයක් මෙරටට ගෙන්වීම සදහා ප්‍රභල දේශපාලකයෙක් හෝ ඔහුගේ ලේකම්වරයෙකු සම්බන්ධ යැයි සැකයක් පවතින බවට ඕමල්පේ හිමියෝ ප්‍රකාශ කරයි.

    මෙයට සෘජුවම සම්බන්ධනම් ඉල්ලා අස්වෙන්න හෝ ඔවුන් අත් අඩංගුවට ගන්න යැයි උන්වහන්සේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.


    -Hadda /SLBC
     
    Last edited: