බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.
-HarshaLulzSec-



ජිංතක ජිල්ලබකිට;22871548 said:මෙහෙම ගොන් කතා ලියන්න එපා බං. උඹේ දැනුමේ තරම මේකෙන්ම පේනවා! මෙවා තමයි "Fake facts" කියන්නේ. ඓතිහාසිකව නිවැරදි වලට වැරදි තොරතුරු මුසු කර වැරදි අර්තකතන දීම. මේක ඔය "Misinformation/disinformation" කියන එකටයි වැටෙන්නේ.![]()