ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

XpertThief

Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මේක බලපන්. මගේ වෙඩින් එක ගත්තේ මේකේ. උණවටුනේ.

    https://www.facebook.com/sevonra
    මේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?

    mage wedima gaththe Radisson blu
    kama charter
    service ekath anthima awl
    අප්පා එහෙමද? :dull:
    ------ Post added on Mar 21, 2024 at 10:44 PM
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?


    අප්පා එහෙමද? :dull:
    ------ Post added on Mar 21, 2024 at 10:44 PM
    කෑම රසයි. මම තාමත් මාසෙට සැරයක් විතර මුන්ගේ රෙස්ටෝරන්ට් එකෙන් කනවා.

    මගේ වෙඩින් එක කරලා නම් ගොඩක් කල්. හැබැයි මට හිතෙනවා ඔයාගේ බජට් එකට මේකෙන් සෙට් කරගන්න පුළුවන් වේවි කියල.

    දැන් ගණන් නම් දන්නේ නෑ ප්ලේට් වල.
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    avenra eke gana nam adui, kaama hodai but hotel eka paranai hariyata maintain wenne na
    photo location nam na, langa thiyenawa villa kubura ethana phots ganna puluwan
    150 kata wage nam 7-7.5lakh wage yanne, but decos, poruwa,dj anan manan okkoma api karaganna one wenama
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Hotels තරු පංතිය ගාල්ල හො ලගම

    1. Le Grand (aluthma eka) ඉඩ නම් පොඩ්ඩයි වගෙ වෙඩින් එරියා එක
    2. light house
    3. Radisson blu

    උනවටුනේ

    1. අරලිය

    හික්කඩුවෙ

    හික්කඩුව~ බද්දෙගම hi- way එන්ට්‍රන්ස් එක පාරෙ තියෙනවා සෙට් එකක් වෙඩින් වලටම (හික්කඩුවෙ ඉදන් පොඩි දුරයි)
    මේ දෙක තමයි අලුත හදපුවා
    Hotel Sundream
    Hotel Grand Palace

    මේක යට කියලා තියෙන ටික තමා ලේසිම සහ ලාබම option එක

    උණවටුන savanro / rockfort දෙක හොදයි. (මම නම් කැමති නෑ හොල් එකට දෙකේම ගිහින් බලන්න ඔයාට සෙට් නම් අවුලක් නෑ..)
    තව උනවටුනේ ඔය දෙකට කලින් තියෙනවා sanmira කියලා එකක් ඒකත් ශේප්.
     
    • Like
    Reactions: XpertThief

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මේක යට කියලා තියෙන ටික තමා ලේසිම සහ ලාබම option එක

    උණවටුන savanro / rockfort දෙක හොදයි. (මම නම් කැමති නෑ හොල් එකට දෙකේම ගිහින් බලන්න ඔයාට සෙට් නම් අවුලක් නෑ..)
    තව උනවටුනේ ඔය දෙකට කලින් තියෙනවා sanmira කියලා එකක් ඒකත් ශේප්.
    තෑන්ක්ස් මචං. :D