Umbala pocket wifi router eka use karanawada ? eka kohomada ? speed ehema awlak nadda ?

මරුසිරා;22048939 said:කනෙක්ට් කරන ඩිවයිස් ගාන අඩුයි . සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් අඩුයි .බොහෝවිට රත්වෙන සීන් එනවා .![]()
මම නම් මේක ගත්ත.
4G Home Broadband තරම් නම් නෑ. ඒත් කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්.
ටිකක් රත් වෙනවා.
පවර් බෑන්ක් එකක් වගේ use කරන්නත් පුළුවන්
http://www.ebay.com/itm/Portable-Mi...e=STRK:MEBIDX:IT&_trksid=p2057872.m2749.l2649

තියෙනවා එකක් , නිතරම එහෙ මෙහෙ දුවන එකෙක් ට නං පට්ට යූස්ෆුල් .. රත් වෙනවා නං තමයි ටිකක් එත් ලොකු අවුලක් නෑ ..

මරුසිරා;22048939 said:කනෙක්ට් කරන ඩිවයිස් ගාන අඩුයි . සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් අඩුයි .බොහෝවිට රත්වෙන සීන් එනවා .![]()
Ow, owage signal gannawa adui
Boru wadak 4g router ekakma ganna

තියෙනවා එකක් , නිතරම එහෙ මෙහෙ දුවන එකෙක් ට නං පට්ට යූස්ෆුල් .. රත් වෙනවා නං තමයි ටිකක් එත් ලොකු අවුලක් නෑ ..