Pocket WiFi Router

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Godak wela use karanna behe. hebei power bank ekata gehuwanam tikak wela use karanna puluwan wei

    samanyen peya dekak ho thunak uparima. anika maximum 5 devices thama puluwan.
     
    • Like
    Reactions: lilman

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    meke signal ehema hondata gannawada machan.battry life eka ehema kohomada ? 3g/4g ? :rolleyes:

    3G / 4G කියල වෙන වෙනම බලන්න ක්‍රමයක් නෑ. හැබැයි 3G / 4G කියල පිටින් print කරල නම් තියෙනවා. signal Strength විතරක් පෙන්නනවා. එක සැරයක් ෆුල් චාර්ජ් කලාම උදේ ඉඳන් හවස් වෙනකල් වගේ පුළුවන්. ලොකුවට ඩවුන්ලෝඩ් යනවනම් ටිකක් අඩු වෙයි. රත්වෙනවා ඩවුන්ලෝඩ් කරද්දි
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මරුසිරා;22048939 said:
    කනෙක්ට් කරන ඩිවයිස් ගාන අඩුයි . සිග්නල් ස්ට්‍රෙන්ත් එකත් අඩුයි .බොහෝවිට රත්වෙන සීන් එනවා .:dull:

    :no:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    මාස 6ක් විතර පවිච්චි කරා.huawei එකක්. මෙහෙ එකක්නම් නෙමේ. රට ගිහින් ආපු එකෙක් දුන්න එකක්. අවුලක් නෑ හොදයි. පැය 4ක් විතර තියෙනවා.connect කරන්න පුලුවන් ගාන අඩුයි එක පාර. portable නිසා වටිනව travel කරන කෙනෙක්ට