POCO F 1

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
xiaomi-pocophone-f1-3.jpg


ඔන්න මචන්ලා අලුත් ෆෝන් එකක් ඇවිත් තියෙන්නේ. කට්ටිය දන්නවා ඇතිනේ. මේක flag ship ෆෝන් එකක features තියනවා. Xiomi වලින්ම තමා මේක. POCO F 1

Snagpdraon 845
64/128 GB storage වලට 6GB Ram
256 GB storage වලට 8GB Ram
සෙල්ෆි කැම් එක 20MP
Main කැම් එක 12+5 MP

https://www.gsmarena.com/xiaomi_pocophone_f1-9293.php

ඉතින් මේකේ විශේෂත්වය මේකේ තියන මිල. $300 කට වගේ තමා sell කරනවා කියන්නේ. ඒ කියන්නේ අපිට ගොඩක් විට 45,000.00LKR හෝ 50,000.00LKR අතර ගානකට ගන්න පුළුවන් වෙයි.

දැනට ඉන්දියාවේ තියනවා 21,000.00 INR වලට.

සුපිරි නේ. කට්ටිය හිතෙන දේ දාන්න.


 
Last edited:
  • Like
Reactions: jeewantha05