එල මචං , කට්ටියගෙ ප්රශ්න හින්ද key spec ටික update කරා..
supiri
Patta
bump
ඔව් බංමමත් ගත්තා. කිව්වා වගේම කැම් එක පොඩ්ඩක් අවුල්. Software update එකකින් සමහරවිට හදයි.
BUMPER
Bump
එල මචංWelcome to the POCO F Series!I've been using a POCO F2 Pro for 8 months now, and I'm really happy with the phone
![]()
කොහොමත් මං case එකක් නැතුව හෝ clear case use කරන්නෙ නෑ order කරපු එක එනකල් ඕක දාල තියෙන්නෙ ඒ හින්දා මට ලොකු අවුලක් නෑ බං..Why Poco logo in your phone is in a different place. Advertised one having a more premium logo in the back.
ඔය photo එක quality නැතුව ඇති බං නිකං ගහපු එකක් දෙකම එක වගේ තමා..mage tiyenne poco x3 aka meeta wada cam aka maru.
Bumpation![]()
Frame එක මචං.Flagshhip Phone walata kawadda Plastic cover awe? Meke gihin gahala balanna, Cam Quality eka 48MP kathawa boruwak
https://www.gsmarena.com/compare.php3?idPhone1=9812
Gorilla Glass 5Glass back ekak wat nadda ban??
Eka hodai neda banSamsung A 72 baluwe nedda 8gb 128bg
Ram eka nisa hoda athi .... use karala namnaaEka hodai neda ban
Ram hoda unata processor eka F3 eka ahalakawath naw SD 720Eka hodai neda ban
Chip set eka neda.Ram hoda unata processor eka F3 eka ahalakawath naw SD 720
