podi case ekak.

Jint is back

Banned
Nov 19, 2012
110
11
0
mage yaluwekge kellek math ekka hena fit. eth dan eki mata msg karanawa, mis cal gahanawa wadi.. mage yaluwath me dawas wala rata inne studies walata gihin. dan eki mata kata karanawa heta film ekak balanna yanna ekige yaluwoth ekka. mama kiwwa ba kiyala, eki kiyanawa yaluwo yanne eyalage boy friends lath ekka nisa mata eyath ekka ennalu yaluwek widihata. kellath patta kalla.. mama megema ba kiyanakota eki hitaida danne na mama ponnayek kiyala.. mokada ban mama dan mekata karanne. :nerd: adahasak deepallako :sorry:
 
  • Like
Reactions: Anime

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාලුවගෙ කෙල්ලට sms කරන උබ පොන්සියෙක්ටත් අන්ත එකෙක් නෙ බං.. නොදකින් තොපි වගේ යාලුවො ඉන්නවට වඩා හොදයි.. :oo:
    දැන් කියපං මම යාලුවෙක් වශයෙන් ආශ්‍රය කරන්නෙ කියල :rofl:
    අනේ යකෝ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කෙල්ලෝ ඕනතරම් හොයා ගත හැකියි... ඒත් යාලුවෝ හොයාගන්න හරිම අමරුයි... ගොඩක් ඉන්නේ මාලුවෝ මචං.... කෙල්ලගේ මෝල් කර වෙලා වගේ..... යාලුවද...??? කෙල්ලද....??? මම නම් ඔය දෙකෙන් ‍තෝරගන්නේ යාලුවා මචං..... තීරණය උඹේ අතේ... හැබැයි උඹ යාලුවගේ කෙල්ලට රිප්ලයි කල එකනම් අනුමත කරන්න්න බෑ බං....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ooka machan ube oya (yalu) kellai ube yalu kollawai dekama nathi wena wadak
    mama oya wage gon scene walata muhuna paala hodata katu kaala thiyenawa

    unta udaw karanna gihin anthimata api thamai naraka miniha wenne
    balapanko
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    යාලුව නැති වෙලාවෙ උගේ කෙල්ල ඉස්සුව පොන්නය කියල
    කෞරුත් උබට බනියි,ටික දවසකින් උබට වඩා හැඩ එකෙක් එක්ක ඒකි යයි...
    තොට යාලුවත් නෑ,කෙල්ලත් නෑ,පිරිමිකමත් නෑ අන්තිමට.....

    sachith19920726 කිව්ව වගෙ යාලුවෙක් වගේ ආශ්‍රය කරනව කියල කියන්න තරම හයියක් උබට තියෙන්න ඔන
     
    • Like
    Reactions: sachith19920726

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    යාලුව නැති වෙලාවෙ උගේ කෙල්ල ඉස්සුව පොන්නය කියල
    කෞරුත් උබට බනියි,ටික දවසකින් උබට වඩා හැඩ එකෙක් එක්ක ඒකි යයි...
    තොට යාලුවත් නෑ,කෙල්ලත් නෑ,පිරිමිකමත් නෑ අන්තිමට.....

    sachith19920726 කිව්ව වගෙ යාලුවෙක් වගේ ආශ්‍රය කරනව කියල කියන්න තරම හයියක් උබට තියෙන්න ඔන

    :yes::yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    oa nam aniwaren baduwak wena ekaka.. umbata tinne meka ussala yaluwata kiuyanna mehema una kiyala. uta terum karala dipan.. uta mole tiboth terum ganiwi..
    umba kohoma hari mekigen umbe yaluwa bera ganina yalu fit ena tinawanam,, mama nam puka palanawa aran gihin..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    යාලුවගෙ කෙල්ලට sms කරන උබ පොන්සියෙක්ටත් අන්ත එකෙක් නෙ බං.. නොදකින් තොපි වගේ යාලුවො ඉන්නවට වඩා හොදයි.. :oo:
    දැන් කියපං මම යාලුවෙක් වශයෙන් ආශ්‍රය කරන්නෙ කියල :rofl:
    අනේ යකෝ
    :rofl::rofl: maru yaluwo thama sirawata
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    oa nam aniwaren baduwak wena ekaka.. umbata tinne meka ussala yaluwata kiuyanna mehema una kiyala. uta terum karala dipan.. uta mole tiboth terum ganiwi..
    umba kohoma hari mekigen umbe yaluwa bera ganina yalu fit ena tinawanam,, mama nam puka palanawa aran gihin..

    :baffled::baffled::baffled:
     
    karitambiya

    Banned
    Nov 9, 2012
    147
    133

    aane yako