අනේ මන් දන්නේ නෑ අද කාලේ හැදෙන ලමයින්ගේ තරම. මුන්ගේ මනමාල කම ඉහටත් උඩින්. පොඩිකාලෙම තමන්ගේ වයසට නොගැලපෙන ඒවා ඔලුවට දැම්මහම මුන්ගේ මොලේ කචල් වෙනවා. දැන් මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද ?