podi ekata sport.

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Nutritioner කෙනෙක් ගාවට අරන් ගියා නම් හොද තමා. පිහිනුම් කියන්නෙ මුළු අැගටම ව්‍යායාම දෙන ක්‍රීඩාවක් නම් තමා ඒත් වියදම් වැඩී. පූල් ටිකට්, කෝච් ගෙ වියදම ඒක්ක බලද්දි ටිකක් දැනෙනව නම් තමා. හැබැයි ඒ වියදම ජීවිතේටම කරන්ඩ වෙන්නෙ ඒක සැරයයි දරුවට හරියට ක්‍රම 4රම උගන්නල ටික කාලෙකින් නවත්තල දැම්මත්.

    (මම පෟෙද්ගලිකව ඒක ඒ්ව කරල බලල මම තේරුම් ගත්ත මට පිටියෙ තරග බෑ කියල. ගෘහස්ත ඒවත් කරල බැලුව. හරි ගියේ නෑ. හරිගිය ඒකම ක්‍රීඩාව තමා පිහිනුම්.)
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Aquajogging

    Aquajogging.jpg

     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    Machola mage podi ekata 8 years old .he always sick and mara kettui...semaiii.meyawa danna hoda sport ekak and coaching place ekak dannawada..mao inne maharagama.... karate ehema hodai da!!!

    Go to lady ridgeway hospital. There is a sport medicine unit and a medical nutrition unit. All services are free.
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    8 years kiyanne podi ekek ne. usata hariyana bara thiyanawanam baya wenna epa. issarahata hariyai. diet pattern eka wenas karahama.

    uba kohetada school dala tiyenne. dharmapale pool eke hoda coach kenek innawa. hawasata gihin katha karala balanna.

    school eke sport in charge hambawela balanna.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    කරාතේ වින් චුන් වගේ මාෂල් ආට් එකක් කරන්න යවන්න ජීවිතේ හැම පැත්තටම හොදයි