මචන් ලා A /L හොද result එකක් එක්ක Pass වෙලා, Campus උත් ගිහින්,
Digree එකක් වගේ තියෙද්දී,
O /L වල ගත්තු results රස්සාවකට අයදුම් කරද්දී වැඩිය බලපාන්නේ නෑ නේද?
මොකද උසස් අධ්‍යාපනය හොදට තියෙන නිසා ??
Digree එකක් වගේ තියෙද්දී,
O /L වල ගත්තු results රස්සාවකට අයදුම් කරද්දී වැඩිය බලපාන්නේ නෑ නේද?
මොකද උසස් අධ්‍යාපනය හොදට තියෙන නිසා ??