Podi Help ekak one

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේකයි මචං අවුල. මම අද උදේ මූනූ පොතේ මුරපදය වෙනස් කලා!!

    ඊට පස්සේ මම ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න හදන කොට මෙහෙම එකක් ආවා!!


    birrwz.jpg



    ඊට පස්සේ මම Continue දීලා ඉස්සරහට ගියහම ආයෙත් මුරපදේ වෙනස් කරන්න කියනවා. පස්සේ මම ආයෙත් වෙනස් කලා!!


    mw7k0p.jpg



    ඒකත් හැදුවට පස්සේ මොකුත්ම එන්නේ නෑනේ. මේ වගේ හිස් තිරයක් එනවා!!!


    icllow.jpg



    දැන් ලොග් වෙන්න හදන හැම පාරකම ඕක එනවා. මේක හදා ගන්න විදියක් දන්නවා නම් කවුරු හරි පින්වතෙක් උදව් කරන්නකෝ!!!!! :(:(:(:(
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Chrome එකේ අව්ලක් බන් Re install හරි වෙන browser එකකින් Try කරපන්. :rolleyes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හෙළයෙක්;16609522 said:
    cache clear karana.

    eth wada na mcn

    cache clear karana + wena browser ekakin try karanda :)

    wada na mcn


    Chrome එකේ අව්ලක් බන් Re install හරි වෙන browser එකකින් Try කරපන්. :rolleyes:

    Firefox & IE ekenut try kala. wada na


    ow ehma karanna ,4n eken try parak damme nadda?

    damma mcn. eth ehemai


    tnx
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    meka lankadi wechcha fb awulak wage. me yata thiyena eka karala balanna

    I have a solution here, at least it works for my girlfriend account.
    this is the step :
    1. try to change the password, and then you will receive email that tell you about facebook password has been changed.
    2.open the email, and click "secure your account"
    3.it will bring you to another page, and have 2 button, "this was me" or "this was someone else"
    4. click this was someone else
    5.and then new form will show, about confirming your email and etc
    6. after that the account will unlock.

    that's my step to unlock my girlfriend account. maybe you can try it


    source - https://www.facebook.com/help/community/question/?id=10200981382897130