Podi help ekak ...plz

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Dell හොදයි, ගණන් වැඩී, Toshiba ගන්නව නම් හොද Series එකක එකක් තෝරල ගන්ඩ ඔනා, Toshiba Tecra Series එකේ ඒව නම් ගන්ඩ එපා. සැටලයිට් හොදයි. HP තමයි අන්තිමට හොද වෙන්නෙ...

    TechZone එකේ ගණන් අඩුයි...
     
    Mozilla

    Well-known member
  • අපෙන් ගනින්කෝ :)
    profilepic1489_1.gif

    ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ...... Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ.......:yes::yes:

    Core i3 2GB 500GB = 70,000/= Dell Inspiron 4050 14"

    Core i3 4GB 500GB = 76,000/= Dell Inspiron 4110 14"

    Core i3 2GB 500GB = 75,500/= Toshiba Satellite C850 15.6"

    තව ඉතින් සොෆ්ට්ලොජික් / අබාන්ස් වලින්, මට අඩු කරලා දුන්නොත්, මම ඒ ගාන අඩු කරලා උඹට දෙන්නේ..... :yes: With Free Cooling Pad & Life Time Support for ElaKiri Members :D :) :yes:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    Repairs Karanawada machan ???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Umba oya daala thiyenne last priceda ? Toshiba ekanam oita godak aduwata thiyenawa neda ??

    :oo::oo: මෙහෙමයි සීන් එක..... ඔය යුනිටි ප්ලාසා එකේ තියෙන Hand Carry කරපු, හොර පාරෙන් ආපු ලැප්ටොප් දෙන ගණන් වලට, අපිට දෙන්න බෑ...... :no: මොකද අපි අරන් දෙන්නේ, ලංකාවේ ඉන්න ඔරිජිනල් ඩීලර්ගෙන්..... :yes:

    ඔරිජිනල් ඩීලර් විකුණන ගානට වඩා අඩුවෙන් අපි දෙනවා....... :yes: අපි දෙන ලැප්ටොප් වල, රෙපයාර් එකක් ආවොත්, අපේ ලගටම ගේන්න ඕනා නෑ...... :no: (යුනිටි එකේ දෙන ඒවා රෙපයාර් එකට උන් ලගටම ගෙනියන්න ඕනා.... :growl: ) අපි දෙන ලැප්ටොප් වලට, රෙපයාර් එකට, අපේ ලගට හෝ, ඒ ලැප් මොඩල් එක කරන, Original Authorized Repair Agent ලගින් වොරන්ටි ගන්න පුලුවන්...... :yes::yes:

    Ex :-

    For Toshiba ~ Abans / John Keells
    For Dell / HP ~ Abans / Softlogic
    For Acer ~ Metropolitan
    For Asus ~ EPSI

    :oo: ඔය මොසියා දාලා තියෙන ගණන් වලට වඩා අඩුවෙන් දෙන්න පුලුවන් වෙයි..... ඔය තියෙන්නේ ගිය සතියේ Pricing..... :D

    Call Us On :- 0785-123-654 :yes::D