podi karadarayak

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නැත්තම් කෑ ගහන වෙලාවට ටිකක් දිග machete එකක් අරගෙන කේන්තියෙන් වගේ උගේ ඉස්සරහට යන්න. එතකොට දිව්වේ නැත්තම් ළඟ තියෙන ගහක අත්තක් කපන් ශේප් එකේ මාරු වෙන්න :D
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඔය වගේ ප්‍රශ්නයක් මටත් තියන්වා.මම ගමක ඉන්නෙ..අපේ ගෙවල් වටේ ඉන්න ගමේ ගොඩයෝ ටික මහ හයියෙන් බස් සිංදු දානවා ..අඩා වැලපෙන සිංදු..මේකට මොකද්ද කරන්නෙ අහල පහල උන් තරහ කර ගන්නත් බෑ..විසදුමක් කියපල්ලා කන හිල ඉන්න නෑ ගෙදර නිදහාසේ..එකෙක් ඕෆ් කරා ම අනිත් එකා දානවා ගමත් එක්ක එපා වෙලා ඉන්නෙ...

    ow ban

    Apeth Homagama ehema kala kanniyek innawa,,ekaa udey edala ree wenakan 500m wage ahenna ayyen danawa

    police 119 gahala ekaparak kiwwa

    mu ai danawa

    rupen minissu unata thirisannu

    police commision ekata letter dala copy policiye OIC ta yawannalu ekek kiwwa

     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හරි..උබට ඕනෙ ඒ විදිහට නේ.....
    වැඩේ කරල දෙන්නම් සතියක් ඇඩ්මිට් වෙන්න....
    හැබැයි මගෙ මිනිස්සු හොරෙන් වැඩේ කරන්නේ නෑ..
    ගහනකොට කියයි අඩෝ අහල පහල මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීපන් කියල..
    මොකද ගුටි කන එකාගෙ අයිතියක් හේතුව දැන ගන්න එක..

    උබ කැමති නම් කියපන්..
    වැඩේ උනාම සල්ලි ඕනේ..
    සල්ලි නැත්නම් උබත් ඇඩ්මිට් තමා ඉතින් හරි..
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    හරි..උබට ඕනෙ ඒ විදිහට නේ.....
    වැඩේ කරල දෙන්නම් සතියක් ඇඩ්මිට් වෙන්න....
    හැබැයි මගෙ මිනිස්සු හොරෙන් වැඩේ කරන්නේ නෑ..
    ගහනකොට කියයි අඩෝ අහල පහල මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීපන් කියල..
    මොකද ගුටි කන එකාගෙ අයිතියක් හේතුව දැන ගන්න එක..

    උබ කැමති නම් කියපන්..
    වැඩේ උනාම සල්ලි ඕනේ..
    සල්ලි නැත්නම් උබත් ඇඩ්මිට් තමා ඉතින් හරි..

    :rofl::rofl:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    රිස්ක් ගන්න එපා කොල්ලෝ.....
    උබට තව ජීවිතේ ගෙවන්න තියනව...
    දැන් ඕක මගඇර ගත්තොත්..
    දවසක උබට කියන්න පුලුවන් මම එකෙකුට ගහන්න ප්ලෑන් කලේ මේ විදිහට කියල...
    පව්ලෙ කට්ටියත් එක්කම හිනා වෙන්න පුලුවන්..
    තරහ උබට හරි දේ පෙන්නන්නේ නෑ,,,,,


    uba hari ban mamath oya parema keepa wathawak yanna hadala giye na . dan hithenawa ehema nogiya eka kochchara hodada kiyala :yes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    apita podi karadarayak kaleka idan thiyenawa. gewal gawa ekek gen hari karadarai ape gedara ayata. u kunuharupa kiyanawa , gal gahanawa. policy giya wadak na. e kalakanniya hamadama karadara karanawa. muge kakul 2ka , ath 2ka kadanna ona. mata mekata hoda waddek set karala denna. oyala danna. ganak giyata kamak na

    machan la bohoma pin adahas walata. eth dan me pashne wadi wela saratama. mata wena option ona na. mata muge ath , kakul kadanna ona , nagitinna bari wenna. mata colombo awata mekata ubala danna super porak set karala deepan. sarata muta denna ona
    PM me your email address. not the phone number. ill arrange you people who can do anything without a trace. if it is his head u want, that also can be arranged. Nothing comes free. vl talk abt that on mail.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේල් ඇන්ඩ් කෝල්........
    ඉට්ස් අ පෲෆ් ඩියර්.....

    පොරගෙ ෆොටො එකක් ගහපන් තැනක..
    තැන කියපන් මෙතන...
    ඉස්සර වෙලා ගත්ත එකාට කොන්ට්‍රෑක්ට් එක හරිද? ඩීල් ඩන් ඕකේ.....


    දැන් උබ මේ කරන වැඩේන් අපි සෙට් වෙලා උබට වැඩේ දෙනව හරි...
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    yakoo mata 1 lak walata muwa seththa pochchi wenna wepon ekak dennam kiwwa. mata eka karanna thama hitha na.

    Oya Hitala Balala Kamathi nam Kiyanna uge Atha paya kapala Gedarata Parcel karla unath ewannam Mage price eka 250,000/= :yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    yakoo mata 1 lak walata muwa seththa pochchi wenna wepon ekak dennam kiwwa. mata eka karanna thama hitha na.


    ගොට් ද පොයින්ට්...
    උබ හිරේ ගියොත් වෙඩි තියල..
    ආයෙ මලාට එන්න බා...
    මම උබව අල්ලල දෙනව මේ විස්තරත් එක්ක..
    මට රජයෙන් ලක්ශයක් ගෙවනව වෙපන් එකට..
    උබටත් ටික දවසක් ඇතුලෙ ඉදල එන්න පුලුවන්..
    කොහොමත් උබට නිදහසක් නෙ ඕනේ...
    ඇතුල් ගත කරවන්නම් අවෘදු 5 කට..
    ගිනි අවි ගැන කතා කිරීම....
    ලග තබා ගැනීම..
    කුමන්ත්‍රනය....
    එල්ස්..
    වැරදි 3 යි..මට රජයෙන් ලක්ශයයි
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ගොට් ද පොයින්ට්...
    උබ හිරේ ගියොත් වෙඩි තියල..
    ආයෙ මලාට එන්න බා...
    මම උබව අල්ලල දෙනව මේ විස්තරත් එක්ක..
    මට රජයෙන් ලක්ශයක් ගෙවනව වෙපන් එකට..
    උබටත් ටික දවසක් ඇතුලෙ ඉදල එන්න පුලුවන්..
    කොහොමත් උබට නිදහසක් නෙ ඕනේ...
    ඇතුල් ගත කරවන්නම් අවෘදු 5 කට..
    ගිනි අවි ගැන කතා කිරීම....
    ලග තබා ගැනීම..
    කුමන්ත්‍රනය....
    එල්ස්..
    වැරදි 3 යි..මට රජයෙන් ලක්ශයයි

    Hahahaha Podi Ekawa Baya karanna Epa Huththo:D:D:D:D:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Hahahaha Podi Ekawa Baya karanna Epa Huththo:D:D:D:D:D

    විහිලුවට බන්...
    රටේ ලෝකෙ ඔක්කොම එකවගේ නෑ කියල ඌ තේරුම් ගන්න ඕනේ....
    මට මොකෝ බන් ඌ ඉවසන්න බැරුව ගිනිතියාගත්තත්.....
    ඕව ප්‍රශ්න නෙමෙයි බන්.....
    හරි හමන් ප්‍රශ්නයක් ආවොත් කොහොම හැසිරෙයි ද මන්ද.......
    මේත් අර කපමු කොටමු කියන සිගිති පාතාලේ මල්ලියෙක් ද කොහෙද......
    කොහොම හරි...
    ප්‍රශ්නෙ හරියට තේරුම් ගත්තෙ නැත්නම් දෙමව්පියො තමයි ඉතින් දුක් විදින්නේ......
    මගේ කතාව මෙතකින් අවසන්..
    බලා කියවූ ඔබ සැමට තුති..
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    විහිලුවට බන්...
    රටේ ලෝකෙ ඔක්කොම එකවගේ නෑ කියල ඌ තේරුම් ගන්න ඕනේ....
    මට මොකෝ බන් ඌ ඉවසන්න බැරුව ගිනිතියාගත්තත්.....
    ඕව ප්‍රශ්න නෙමෙයි බන්.....
    හරි හමන් ප්‍රශ්නයක් ආවොත් කොහොම හැසිරෙයි ද මන්ද.......
    මේත් අර කපමු කොටමු කියන සිගිති පාතාලේ මල්ලියෙක් ද කොහෙද......
    කොහොම හරි...
    ප්‍රශ්නෙ හරියට තේරුම් ගත්තෙ නැත්නම් දෙමව්පියො තමයි ඉතින් දුක් විදින්නේ......
    මගේ කතාව මෙතකින් අවසන්..
    බලා කියවූ ඔබ සැමට තුති..

    Hahaha You're Correct :yes::yes::yes: