podi prashanayk

Nigel85

Member
Sep 10, 2014
26
1
0
machan mata podi awulak tiyenawa.mata machan e heti wayasak ne dan tama 26.eth machan mata minissu treat karanne nakiyekta wage,mata podi social anxiety ekak tiyenawa eka eliyata penne ne,mata kohe giyath minissu sir kiyanawa,mata wada wayasaka ayath sir kiyanawa,mama samahara welawata interview ehema office ekakta giyama wate inna samahara aya hitagannawa,ita passe interview awa kiyala denagattama e ayage munu abul wenawa.eka dawasak interview karana manager interview walata awa kiyala danne nethuwa hitagena gd morning sir kivva.mata lajjawe be.minihatath lajja hitenna athi.mage e asse papuwa gahenawa eka wate ayata pennanne ne..mage mune ehema naki patakuth ne.man godak friendly kathakaranneth ehema kisi loku scene ekak danneth ne,eth mata terenawa minissu mata bayay wage mokak hari scene ekak tiyenawa,mokada machan mekata karanne mata terenne ne.man hesirena widiye werradak ehema mata penne ne...mata hena awul ban
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මටත් ඔය තරම්මනම් නෑ. ඒ උනාට කොහේ ගියත් මටවඩා වයසක උන් මට අයිය කියනව මට තාම 24යි. මම වයස කිව්වම ‍ලෝක අමාරුවෙන් මල්ලි කියන්නේ. :rofl:
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,825
    9,983
    113
    matath mcn 19i man rawla kapan paare yaddi waliyatamayi podi ewun pawaa enne age hapila hari patalawaganna balanne :)
    rawla wawan giyaama 35 unuth mata ayya kiyanwa :) okkama ballo wage
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    welawakata hena awul ban,mata terenne ne mage mune napuru patakwath ehema ne,mata terenne ne ai hemoma wage sir kiyanne kiyala..

    ඕක ගොඩක් වෙනව බන්. හොඳ උසමහත පෙනුම තියෙන එකෙක් කිට මරල ගියාම. :P විශේෂයෙන් රුවුල වවල කන්නාඩි දෙකකුත් දැම්මම තව වැඩියි. මටත් ඕකම තියෙනව. ඕන තැනක ගියාම පිළිගැනීම තියෙනව. උන් හිතන්නේ හෙන පොරක්ය කයල. ඒත් මම තමයි දන්නේ මම මොකෙක්ද කියල. :rofl::rofl::rofl:

    මටනම් බන් ඒක වාසියට පෙරලිලා තියෙන්නේ කොතනට ගියත් විශේෂ සැලකිල්ලක් තියෙනව. :yes:
     

    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    මටත් ඔය තරම්මනම් නෑ. ඒ උනාට කොහේ ගියත් මටවඩා වයසක උන් මට අයිය කියනව මට තාම 24යි. මම වයස කිව්වම ‍ලෝක අමාරුවෙන් මල්ලි කියන්නේ. :rofl:

    okama tama machan matath tiyenne,magen samahra aya wayasa ahuwama egollo dim wenawa,samahara managersla cv eka dethunk parak balanawa wayasa harida kiyala..mage ehema naki patak ne,mata terenne ne ai kiyala...
     

    blue_in_rio

    Well-known member
  • මචන්, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි....ඒත්, නැති ප්‍රශ්නයක් ගැන හිතලා, ඒක ප්‍රශ්නයක් කරගත්තු එක නම් ප්‍රශ්නයක් තමා......එක්කෝ උබ මානසික වෛද්‍යවරයෙක් ළගට යන්න ඕනා....නැත්නම් උඹම හිතලා, ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියන එක අවබෝද කරගන්න ඕනා.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubata sir kiyanawa nam kochchara Nambuada ban... :D onna oya mala wikaara amathaka karala FUN eke hitapan ban.... ubata oneema nam DOC kenek meet wela me gana katha karapan.
     

    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    මචන්, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි....ඒත්, නැති ප්‍රශ්නයක් ගැන හිතලා, ඒක ප්‍රශ්නයක් කරගත්තු එක නම් ප්‍රශ්නයක් තමා......එක්කෝ උබ මානසික වෛද්‍යවරයෙක් ළගට යන්න ඕනා....නැත්නම් උඹම හිතලා, ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියන එක අවබෝද කරගන්න ඕනා.....

    mata awula wena company walata wage yaddi ban wena kohehari nan awulak ne,hemoma wage sir kiyanawa,office ekama silent wenawa,mata full awul ekata
     

    blue_in_rio

    Well-known member
  • mata awula wena company walata wage yaddi ban wena kohehari nan awulak ne,hemoma wage sir kiyanawa,office ekama silent wenawa,mata full awul ekata

    ම්ම්..හරි, මේකත් අහල හිටපන්කෝ එහෙනම්....මම ෆෝන් එකකින් කතා කරනකොට ගොඩක් අය හිතන්නේ මම හෙන උස මහත, වයස 35ක 40ක ඩයල් එකක් කියලා...මම කරන පෝස්ට් එකත් , මගේ කටහඬත් ඒකට බලපානවා ඇති.ඒත්, කෙනෙක් මාව දැක්කොත් නම්, ඒ කෙනාගේ හිතේ මං ගැන ඇඳිලා තිබ්බ රූපේ එහෙම් පිටින්ම වෙනස් වෙලා යනවා....දවසක් මම මේ විදියට ගනු දෙනු කරපු ලොකු කම්පනි එකක, ඩයල් එකක් හම්බවෙන්න ගියා....ඌ මගේ මූණ දිහා බයවෙලා බලන් ඉන්නකොට මම කිව්වා මම අහවලා කියලා...ඌ කියනවා, "අහ් ඔයාද ඒ..මම හිතුවේ.." කියලා ඌ කතාව බාගෙට නවත්තලා, වටේ ඉන්න උගේ බැලයෝ ටිකත් එක්ක නෝන්ඩියට වගේ හිනා උනා....මට එදා පොළොව පලන් යන්න හිතුනා...දැනටත් මම ගොඩක් මගේ රස්සාවට අදාල දේවල් කරගන්නේ ෆෝන් එකෙන් කතා කරලා....නැත්නම් ගෝලයෙක් යවලා...පොඩ්ඩක් හිතපන්, උබෙයි මගෙයි වෙනස.....මම මේ ටික හරි කිව්වේ උබේ හිතේ තියෙන අවුල ගැන හිතලා...මම යනවද මේව කියලා එළකිරියේ නූල් දාන්න....ආයෙත් හිතපන් මම කිව්ව දේ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ගොඩක් වෙනව බන්. හොඳ උසමහත පෙනුම තියෙන එකෙක් කිට මරල ගියාම. :P විශේෂයෙන් රුවුල වවල කන්නාඩි දෙකකුත් දැම්මම තව වැඩියි. මටත් ඕකම තියෙනව. ඕන තැනක ගියාම පිළිගැනීම තියෙනව. උන් හිතන්නේ හෙන පොරක්ය කයල. ඒත් මම තමයි දන්නේ මම මොකෙක්ද කියල. :rofl::rofl::rofl:

    මටනම් බන් ඒක වාසියට පෙරලිලා තියෙන්නේ කොතනට ගියත් විශේෂ සැලකිල්ලක් තියෙනව. :yes:
    :rofl:

    මචන්, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි....ඒත්, නැති ප්‍රශ්නයක් ගැන හිතලා, ඒක ප්‍රශ්නයක් කරගත්තු එක නම් ප්‍රශ්නයක් තමා......එක්කෝ උබ මානසික වෛද්‍යවරයෙක් ළගට යන්න ඕනා....නැත්නම් උඹම හිතලා, ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියන එක අවබෝද කරගන්න ඕනා.....
    11.gif
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනිවා උබ දාර size ඇති..... exercise කරපන්, අතේ ගහපන්, gym පලයන්....:yes::yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොදයි නේ බන්. දැන් උබට ඕනේ වටේ මිනිස්සු උබට මල්ලි කියලා කියන්නද? නැත්නම් අඩෝ කැ*යා ,හු* ,ප*යා කියන්නද?
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    okath loku prasnyak da. mehema hitanna,
    oya tenakata giyama kawurut ganan ganne ne. bus 1 neggot oya කොන්දොස්තර kiyala hitala salli denawa, hotel 1 giyot වේටර් kiyala hitala gana kiyada ahanawa.
    menna me wage wunot maara apahasuthawayakata neda path wenne.
    oyata me wage prasnayak newe ne tiyenne.

    godak welawata ada samajaya manussayek diha balala aya koi wage kenekda kiyala maninna puruduwela innawa. kenekda adina paldina widiha , yana ena widiha , facecut 1 balala 1 1 neiganamawalata enawa.
    samahara ewa hari, oyageth sometime oyawa dekkamat hoda wedagat patak penawa ati :) oka manasika prashnayak kara ganna epa.