podi prashanayk

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • machan mata podi awulak tiyenawa.mata machan e heti wayasak ne dan tama 26.eth machan mata minissu treat karanne nakiyekta wage,mata podi social anxiety ekak tiyenawa eka eliyata penne ne,mata kohe giyath minissu sir kiyanawa,mata wada wayasaka ayath sir kiyanawa,mama samahara welawata interview ehema office ekakta giyama wate inna samahara aya hitagannawa,ita passe interview awa kiyala denagattama e ayage munu abul wenawa.eka dawasak interview karana manager interview walata awa kiyala danne nethuwa hitagena gd morning sir kivva.mata lajjawe be.minihatath lajja hitenna athi.mage e asse papuwa gahenawa eka wate ayata pennanne ne..mage mune ehema naki patakuth ne.man godak friendly kathakaranneth ehema kisi loku scene ekak danneth ne,eth mata terenawa minissu mata bayay wage mokak hari scene ekak tiyenawa,mokada machan mekata karanne mata terenne ne.man hesirena widiye werradak ehema mata penne ne...mata hena awul ban

    sure එකටම උඹ කන්නාඩිත් දානවා ඇති. ඕක අවුලක් නෙමේ බං, ඕක උඹේ හරවා ගනිං මචං.

    ම්ම්..හරි, මේකත් අහල හිටපන්කෝ එහෙනම්....මම ෆෝන් එකකින් කතා කරනකොට ගොඩක් අය හිතන්නේ මම හෙන උස මහත, වයස 35ක 40ක ඩයල් එකක් කියලා...මම කරන පෝස්ට් එකත් , මගේ කටහඬත් ඒකට බලපානවා ඇති.ඒත්, කෙනෙක් මාව දැක්කොත් නම්, ඒ කෙනාගේ හිතේ මං ගැන ඇඳිලා තිබ්බ රූපේ එහෙම් පිටින්ම වෙනස් වෙලා යනවා....දවසක් මම මේ විදියට ගනු දෙනු කරපු ලොකු කම්පනි එකක, ඩයල් එකක් හම්බවෙන්න ගියා....ඌ මගේ මූණ දිහා බයවෙලා බලන් ඉන්නකොට මම කිව්වා මම අහවලා කියලා...ඌ කියනවා, "අහ් ඔයාද ඒ..මම හිතුවේ.." කියලා ඌ කතාව බාගෙට නවත්තලා, වටේ ඉන්න උගේ බැලයෝ ටිකත් එක්ක නෝන්ඩියට වගේ හිනා උනා....මට එදා පොළොව පලන් යන්න හිතුනා...දැනටත් මම ගොඩක් මගේ රස්සාවට අදාල දේවල් කරගන්නේ ෆෝන් එකෙන් කතා කරලා....නැත්නම් ගෝලයෙක් යවලා...පොඩ්ඩක් හිතපන්, උබෙයි මගෙයි වෙනස.....මම මේ ටික හරි කිව්වේ උබේ හිතේ තියෙන අවුල ගැන හිතලා...මම යනවද මේව කියලා එළකිරියේ නූල් දාන්න....ආයෙත් හිතපන් මම කිව්ව දේ......
    අරූට වෙන වැඩේ අනිත් පැත්ත නේද උඹට වෙන්නෙ. ඇයි, ඒකට හේතුව මොකද්ද. උඹ උස මහත අඩු dial එකක්ද?
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මටත් ඔය තරම්මනම් නෑ. ඒ උනාට කොහේ ගියත් මටවඩා වයසක උන් මට අයිය කියනව මට තාම 24යි. මම වයස කිව්වම ‍ලෝක අමාරුවෙන් මල්ලි කියන්නේ. :rofl:
    same here ....:yes:
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    දකින දකින තැන උන් නැගිටල සර් කියනව ? කුමන ආශ්චර්යක්ද යකෝ ඒ. උම්බේ පෙනුම ඇති එහෙන0 මහින්ද රාජපක්ශගෙ වගේ.​
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    අඩේ මටත් 22යි.මටත් කඩේකට එහෙම ගියාම ඒකෙ ඉන්න උන් කතා කරන්නේ අයියේ කියල.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ගොඩාක් ප්‍රශ්න තියෙනවා වගෙ පේනවා:rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1640387

    http://www.elakiri.com/forum/showthread.php?t=1635458

    http://www.elakiri.com/forum/showthread.php?t=1633528

    කලින් දාපු ප්‍රශ්නත් එක්ක මෙක ටිකක් විතර ගැලපෙන්නෙ නෑ වගෙ නෙද මචන් ?

    මිනිස්සු ප්‍රශ්ණ ඕන තරම් තියෙනවා, එහෙම නැති එකෙක් මේ ලෝකේ නෑ.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    මිනිස්සු ප්‍රශ්ණ ඕන තරම් තියෙනවා, එහෙම නැති එකෙක් මේ ලෝකේ නෑ.


    ඉතින් බන් මූ මනෙ දාලා තියෙන්නෙ යලුවො මුගෙ පිටට ගහල ,කෙල්ලෙක් වගෙ කියනව කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1640387

    මෙ ත්‍රේඩ් එකෙ දාලා තියෙන්නෙ වෙනමම කතාවක් නෙ බන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඕක මහලොකු ප්‍රශ්නයක්ද බන්? ඕක පෞර්ෂය. නොදන්න මනුස්සයෙක් සර්/මහත්තය අයියෙ මල්ලියෙ කියල වැරදියට කතාකරන්නෙ නොදන්නකමට. මොකද අපි වයස තත්වෙ තරාතිරම පිටේ එල්ලගෙන ඉන්නව කියලද? ගනන් ගන්න දෙයක් නැහැ. අපිටත් ඕනතරම් එහෙම වැරදිලා තියෙනව.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබට ගොඩාක් ප්‍රශ්න තියෙනවා වගෙ පේනවා:rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1640387

    http://www.elakiri.com/forum/showthread.php?t=1635458

    http://www.elakiri.com/forum/showthread.php?t=1633528

    කලින් දාපු ප්‍රශ්නත් එක්ක මෙක ටිකක් විතර ගැලපෙන්නෙ නෑ වගෙ නෙද මචන් ?

    මම උබට ගරහන්න් නෙවේ මෙහෙම දැම්මෙ උබෙ මෙ ප්‍රශ්නෙ අනිත් උබ දාපු ත්‍රේඩ් එක්ක ගැලපෙන්නෙ නැති නිසයි.ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගනින්,නර්වස් වලට.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    mcn wayasa wadi wage penawata nemei ban man hithanne umbata honda boss look ekak athi. man andurana porakuth innawa pora nikan company ekaka chairman kenek wage. mcn oya look eka danma nowunath issarahata useful wei
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    umbata tiyenna personality disorder ekak. Anxiety ekak neme. Female counsellor kenek gawata gihin upadhes tikak ganin. Genuth ekka hodata katha karapan. Gender-conflict ekak tiyana bawa penawa. Blue ehema balanne nedda?