Podi Story ekak matak wuna ballo!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    26,448
    1
    45,172
    113
    චූවගෙ රෑෂ් එකේ
    Melb inna kota hungak suddo racist. Kalu ewunta poddakwath kemathi ne.
    Eka dawasak mam tram eke negala wadi wuna seat eke. Naki achchi kenek mam langa wadi wela hitiye.
    tikak wela passe eh geni tawa ekekta mawa pennala kiyanawa ‘terrorist’ kiyala.
    I just ignored it. But i was stunned even old women can be that racist, plus I was very fair skinned almost white, imagine umbala wage kalu jarawak dekkoth monawa kiyaida 😛😛😂😂
    That is because she sensed your mentality. You fled Australia to escape the murder you committed. Everyone knows you killed Douglas Aiya. 🧐
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,013
    56,099
    113
    උබට ඔසී වල පර්සනල් එක්ස්පීරියන්ස් තියනවද ඔය racism සීන් ගැන?
    Ow yaku kari racist.sinhalunta nan ganak ne wage innawa.dignity ekak tiyena ekekta nan inna be ban.ballo diha balanawa wage balanne godak un kohe giyath.hemoma newe.but sahenna ehemai
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,918
    28,355
    113
    Ow yaku kari racist.sinhalunta nan ganak ne wage innawa.dignity ekak tiyena ekekta nan inna be ban.ballo diha balanawa wage balanne godak un kohe giyath.hemoma newe.but sahenna ehemai
    නාකි සුද්දො වෙන්න ඇති බං? නිව් ජෙන් එකේ උන් එහෙම නැතුව ඇති
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,130
    23,058
    113
    උඩරට
    almost white
    sri lanka love GIF by Viber
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,013
    56,099
    113
    නාකි සුද්දො වෙන්න ඇති බං? නිව් ජෙන් එකේ උන් එහෙම නැතුව ඇති
    Pissuda ban un ita hapan.podima un ita wada.sydney wala nan aduilu tikak.but Melbourne nan kerima racist asian unta.pattama hoda ekek dennek innawa oya asse.

    Ausi un fair south asian unta kemathi ne.orginal lankan look eka tiyenawanan wedima kaluth netuwa dark brown unta racism poddak adui.hebei poddak hari indian,middle east,suddekge look eka tiyenawanan kematima ne.
    ------ Post added on Dec 19, 2023 at 1:31 PM
     
    • Wow
    Reactions: SHAN_22

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,179
    12,915
    113

    අනුංගෙන් හොරා කාපු සල්ලි වලින් පෝසත් වෙච්ච සුද්දො හිතං ඉන්නෙ උං හෙන පොරවල් කියල :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,320
    25,811
    113
    අනුංගෙන් හොරා කාපු සල්ලි වලින් පෝසත් වෙච්ච සුද්දො හිතං ඉන්නෙ උං හෙන පොරවල් කියල :lol:
    Hora Kannath bung diyunu wenda epai … un anith unta wada Hama athinma superior hindane gahala allagatte….

    Mata hithaganna beri Lankawa wage issera wade kida daapu ratewal ponnayo gaaneta watune kohomeda kiyela 1600 weddi….
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,013
    56,099
    113
    අනුංගෙන් හොරා කාපු සල්ලි වලින් පෝසත් වෙච්ච සුද්දො හිතං ඉන්නෙ උං හෙන පොරවල් කියල :lol:
    Unge argument eka un tamai sattu wage hitapu half miniusuwa develop kare kiyala allagena hari.eka atakin hari itin.un oka tamai kiyanne unta against mokak hari kivoth.

    Hora Kannath bung diyunu wenda epai … un anith unta wada Hama athinma superior hindane gahala allagatte….

    Mata hithaganna beri Lankawa wage issera wade kida daapu ratewal ponnayo gaaneta watune kohomeda kiyela 1600 weddi….
    Mouth to mouth knowledge hinda rishi knowledge.arun unge knowldge eka structure karala igennuwa.
    ------ Post added on Dec 19, 2023 at 2:33 PM
     
    • Wow
    Reactions: dayt0na

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,179
    12,915
    113
    Hora Kannath bung diyunu wenda epai … un anith unta wada Hama athinma superior hindane gahala allagatte….

    Mata hithaganna beri Lankawa wage issera wade kida daapu ratewal ponnayo gaaneta watune kohomeda kiyela 1600 weddi….
    එහෙනං ඉතිං අපේ දේශපාලුවො හොරා කන එකත් අවුලක් නැහැනෙ බං... උනුත් පොරවල් හින්ද තමයි සෙට් වෙලා හොරා කන්නෙ...
    උං පලවෙනි දවසෙ ඉඳලම මිනීමරපු, හොරා කාපු නිසා තමයි අනිත් රටවල් වලට වැඩිය දියුණු උනේ...
    ලංකාවෙ තිබුනෙ බෞද්ධ සංස්කෘතියනෙ... මිනිස්සු හෝල්සේල් මරන ක්‍රම හොයන්ඩ උවමනාවක් තිබුනෙ නැතුව ඇති...
    මිනීමරුවෙක් නොවෙන අහිංසක මිනිහෙක්ට වෙඩි තියල මරල ඌ ලඟ තියෙන සල්ලි හොරා කාල ඌට පොන්#&ක් කියන එක ගැලපෙන්නෙ නැහැ බං
     
    Last edited: