Podi Story ekak matak wuna ballo!

Emios

Well-known member
  • Dec 10, 2009
    62,943
    53,297
    113
    Unge gene wala tiyenne asian un half minissu kiyala tamath.e kiyanne waduro wage.manners kiyala dila domesticated karala tama hadanna one kiyana mentality eka tiyenawa.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,168
    21,831
    113
    Hora Kannath bung diyunu wenda epai … un anith unta wada Hama athinma superior hindane gahala allagatte….

    Mata hithaganna beri Lankawa wage issera wade kida daapu ratewal ponnayo gaaneta watune kohomeda kiyela 1600 weddi….
    ලංකාවෙ බෞද්ධ සංස්කෘතියනෙ ගියෙ බං. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කුඹුරක් කරගෙන කාලා බීලා පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න ඕන කියන සීන් එකනෙ ඔලුවෙ තිබ්බෙ සිංහලුන්ගෙ. අනික දියුණු වෙන්න කියලා චාන්ස් එකක් නෑනෙ කුල ක්‍රමය වගේ හුත්තවල් හින්දා? හැමදාම එකම එකා එකමදේනෙ කරන්නෙ? කාල බීලා ඔහේ හිටිය එකනෙ කරේ? එහෙම නැතුව අර සුපිරි වැව් සොරොව් හදන්න යෝධ ඇල වගේ වාරී සීන් වලට පාවිච්චි කරපු මොල ටික තුවක්කු හදන්න යුධ ශක්තිය වැඩි කරගන්නයි පාවිච්චි කරානං සියවස් ගානක් සුද්දා මෙහෙට බහිනකොට ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා 🤣
     
    • Like
    Reactions: dayt0na

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,338
    10,409
    113
    Unge argument eka un tamai sattu wage hitapu half miniusuwa develop kare kiyala allagena hari.eka atakin hari itin.un oka tamai kiyanne unta against mokak hari kivoth.

    උං අනිත් මිනිස්සුන්ට වඩා උසස් කියල පෙන්නන්ඩ සහ උං අහිංසක මිනිස්සු මරල හොරා කාපු එක සාධාරනීකරනය කරන්ඩ උංම ගොතපු කතාවක් ඕක... ඕකට රැවටිච්ච මෝඩයො තමයි සුද්දො මොන වැඩේ කරත් සාධාරනීකරනය කරන්ඩ හදන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,943
    53,297
    113
    ලංකාවෙ බෞද්ධ සංස්කෘතියනෙ ගියෙ බං. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කුඹුරක් කරගෙන කාලා බීලා පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න ඕන කියන සීන් එකනෙ ඔලුවෙ තිබ්බෙ සිංහලුන්ගෙ. අනික දියුණු වෙන්න කියලා චාන්ස් එකක් නෑනෙ කුල ක්‍රමය වගේ හුත්තවල් හින්දා? හැමදාම එකම එකා එකමදේනෙ කරන්නෙ? කාල බීලා ඔහේ හිටිය එකනෙ කරේ? එහෙම නැතුව අර සුපිරි වැව් සොරොව් හදන්න යෝධ ඇල වගේ වාරී සීන් වලට පාවිච්චි කරපු මොල ටික තුවක්කු හදන්න යුධ ශක්තිය වැඩි කරගන්නයි පාවිච්චි කරානං සියවස් ගානක් සුද්දා මෙහෙට බහිනකොට ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා 🤣
    Sudda use kare asian unge inbuilt kuhakakama.eka use karan untama kelewwa.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,338
    10,409
    113
    Unge gene wala tiyenne asian un half minissu kiyala tamath.e kiyanne waduro wage.manners kiyala dila domesticated karala tama hadanna one kiyana mentality eka tiyenawa.
    එහෙම කියන්න හේතුව මොකද්ද බං? අපේ මැනර්ස් වල අවුල මොකද්ද? :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,943
    53,297
    113
    එහෙම කියන්න හේතුව මොකද්ද බං?
    Ausi wala hitiye abro unne.un tikak sattu wage tamai.anika godak ausi un raten eliyata gihin ne.un inne 1800 ganan wala mentality ekenmai.brown ekek dekoth hitanne unta manners kiyala dila gahala benala domesticated karanna one kiyala.eka gene walama tiyenawa unge
     
    • Haha
    Reactions: Nidarshana_k

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,049
    22,642
    113
    එහෙනං ඉතිං අපේ දේශපාලුවො හොරා කන එකත් අවුලක් නැහැනෙ බං... උනුත් පොරවල් හින්ද තමයි සෙට් වෙලා හොරා කන්නෙ...
    උං පලවෙනි දවසෙ ඉඳලම මිනීමරපු, හොරා කාපු නිසා තමයි අනිත් රටවල් වලට වැඩිය දියුණු උනේ...
    ලංකාවෙ තිබුනෙ බෞද්ධ සංස්කෘතියනෙ... මිනිස්සු හෝල්සේල් මරන ක්‍රම හොයන්ඩ උවමනාවක් තිබුනෙ නැතුව ඇති...
    මිනීමරුවෙක් නොවෙන අහිංසක මිනිහෙක්ට වෙඩි තියල මරල ඌ ලඟ තියෙන සල්ලි හොරා කාල ඌට පොන්#&ක් කියන එක ගැලපෙන්නෙ නැහැ බං
    Ape ratinma horakan keranewanan apita awul yanda epai….wena ratekin horakan kerela mehe diyunu keraata awlak na :P

    Unta wena ratewal allanna/exploit keranna puluwan une unge technology eka anith unge ewata wada diyunu hinda….exploit kerana eka honda wedakda nareka wedakda kiyena eka adaaalama na….hariyata api sattunge mas kanewa wage…api balanna one ape pewathma gane witherai….
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,336
    2,091
    113
    Dark Side of Earth
    I was very fair skinned almost white,
    පළ ponnayo යන්න.
    තෝ හිතාගෙන හිටියේ එහෙම උනාට තෝ කළු ජරාවක්
    තොගෙ අම්මයි තාත්තයි දෙන්නම ඒ වගේ වෙලා තෝ white වෙන්නේ කොහොමද :lol: almost white paka thama :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,168
    21,831
    113
    Sudda use kare asian unge inbuilt kuhakakama.eka use karan untama kelewwa.
    මේකනං 100%ක් ඇත්ත ලංකාව ඉන්දියාව වගේ කුහක ගෝත්‍රික පක්කුන්ට කෙල උනේම ඕකයි. කුහක කමට කුල සීන් එකක් හදාගෙන අපි තමා උසස් කුලේ අපි තමා කැරියො අනිත් උන් අපිට යටින් ඉන්න ඕනෙ කියලා මිනිස්සුන්ව පාගගෙන පක්කු වගේ හිටිය නිලමෙලා/ බ්‍රාහ්මණ වගේ සෙට් එක ඊටපස්සෙ එක එක ක්ෂේත්‍ර වල හැම පකයම කුහක කමට තව එකෙක් තමන්ට වඩා කැරියෙක් වෙයි කියන බයට ඒ ඒ ෆීල්ඩ් වල හොදම රහස් ටික ගුරු මුෂ්ටි විදිහට තියන් මැරිලා ගිය එක එහෙම ගත්තත් ඇති ආසියාවෙ පක්කුන්ගෙ කුහක ගෝත්‍රික කම තේරුම් ගන්න. ආසියාවෙ උන් කුහක කමට දැනුම තමන්ගෙ කුලයෙ උන්ට විතරක් තියාගෙන ඒකත් තමන්ටත් වෙනම ගුරු මුෂ්ටි තියාගෙන හැමිනෙන කොට සුද්දා දන්න පොඩි දේ හරි හරියට හැම එකාටම කියලා දීලා ප්‍රසිද්ධ කරලා ඊලගට එතනින් එහා උන්ට එතන ඉදන් පටන් අරං යන්න ක්‍රමයක් හදලා ගේම ගැහුවා 😎 අනික සුද්දොන්ගෙත් රජ පවුල් පාලන සීන් තිබ්බත් උන්ටම ඒවා චොර කියලා ප්‍රංශ විප්ලවය කාර්මික විප්ලවය කාලෙ ඉදන්ම තේරිලා උන්ම ඒ රජ පවුල් නමට සීමා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ලංකාව ඉන්දියාව වගේ ගෝත්‍රික පක්කු ඉන්න රටවල් ජීවිතේට සුද්දො බලෙන් අල්ලගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරා මිසක් හිතලා රජා අයින් කරන්න කොන්දක් තියන උන් නෙවෙයි. ඒ තියා තවමත් සිංහලු හිතින් හොයන්නෙ රජෙක්ව. ඒකයි මහින්ද ගෝටා වගේ පුම්බපු රජ පෞරුෂ තියන හොර තක්කඩි මිනීමරුවන්ට තාම අහු වෙන්නෙ 🤣 මමනං කියන්නෙ සුද්දො ඇවිල්ල අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් මරලා දාලා තිබ්බ වස්තුව අරං ගියත් කිසිම අවුලක් නෑ ඒ වගේ ගෝත්‍රික පක්කුන්ට එහෙම තමා වෙන්න ඕන කියලා 😎
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,338
    10,409
    113
    Ausi wala hitiye abro unne.un tikak sattu wage tamai.anika godak ausi un raten eliyata gihin ne.un inne 1800 ganan wala mentality ekenmai.brown ekek dekoth hitanne unta manners kiyala dila gahala benala domesticated karanna one kiyala.eka gene walama tiyenawa unge
    ඒ කියන්නෙ සුද්දන්ට අනුව, සුද්දො එහෙ වැද්දන්ට තියෙන ආදරේ හින්ද උංව දියුණු කරන්ඩයි සුද්දො එහෙ ගිහිල්ල වැද්දො ලක්ශ ගානක් මරල උංගෙ රට මංකොල්ල කෑවෙ? සුද්දො හිතං ඉන්නෙ තාමත් මිනිස්සු ඔය කතා වලට රැවටෙනව කියල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,943
    53,297
    113
    මේකනං 100%ක් ඇත්ත ලංකාව ඉන්දියාව වගේ කුහක ගෝත්‍රික පක්කුන්ට කෙල උනේම ඕකයි. කුහක කමට කුල සීන් එකක් හදාගෙන අපි තමා උසස් කුලේ අපි තමා කැරියො අනිත් උන් අපිට යටින් ඉන්න ඕනෙ කියලා මිනිස්සුන්ව පාගගෙන පක්කු වගේ හිටිය නිලමෙලා/ බ්‍රාහ්මණ වගේ සෙට් එක ඊටපස්සෙ එක එක ක්ෂේත්‍ර වල හැම පකයම කුහක කමට තව එකෙක් තමන්ට වඩා කැරියෙක් වෙයි කියන බයට ඒ ඒ ෆීල්ඩ් වල හොදම රහස් ටික ගුරු මුෂ්ටි විදිහට තියන් මැරිලා ගිය එක එහෙම ගත්තත් ඇති ආසියාවෙ පක්කුන්ගෙ කුහක ගෝත්‍රික කම තේරුම් ගන්න. ආසියාවෙ උන් කුහක කමට දැනුම තමන්ගෙ කුලයෙ උන්ට විතරක් තියාගෙන ඒකත් තමන්ටත් වෙනම ගුරු මුෂ්ටි තියාගෙන හැමිනෙන කොට සුද්දා දන්න පොඩි දේ හරි හරියට හැම එකාටම කියලා දීලා ප්‍රසිද්ධ කරලා ඊලගට එතනින් එහා උන්ට එතන ඉදන් පටන් අරං යන්න ක්‍රමයක් හදලා ගේම ගැහුවා 😎 අනික සුද්දොන්ගෙත් රජ පවුල් පාලන සීන් තිබ්බත් උන්ටම ඒවා චොර කියලා ප්‍රංශ විප්ලවය කාර්මික විප්ලවය කාලෙ ඉදන්ම තේරිලා උන්ම ඒ රජ පවුල් නමට සීමා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා. ලංකාව ඉන්දියාව වගේ ගෝත්‍රික පක්කු ඉන්න රටවල් ජීවිතේට සුද්දො බලෙන් අල්ලගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරා මිසක් හිතලා රජා අයින් කරන්න කොන්දක් තියන උන් නෙවෙයි. ඒ තියා තවමත් සිංහලු හිතින් හොයන්නෙ රජෙක්ව. ඒකයි මහින්ද ගෝටා වගේ පුම්බපු රජ පෞරුෂ තියන හොර තක්කඩි මිනීමරුවන්ට තාම අහු වෙන්නෙ 🤣 මමනං කියන්නෙ සුද්දො ඇවිල්ල අපේ ගෝත්‍රික හැත්ත පරම්පරා පිටින් මරලා දාලා තිබ්බ වස්තුව අරං ගියත් කිසිම අවුලක් නෑ ඒ වගේ ගෝත්‍රික පක්කුන්ට එහෙම තමා වෙන්න ඕන කියලා 😎
    Oya kula scene eka genawe rishila.unta one une hariyata breed system ekak hadanna.specialised skills genes.leda adui.but rishila minisunge pattern underestimate kara.un kula scene eka anith unwa pagaganna use kara.etanin passe tamai kela une

    ඒ කියන්නෙ සුද්දන්ට අනුව, සුද්දො එහෙ වැද්දන්ට තියෙන ආදරේ හින්ද උංව දියුණු කරන්ඩයි සුද්දො එහෙ ගිහිල්ල වැද්දො ලක්ශ ගානක් මරල උංගෙ රට මංකොල්ල කෑවෙ? සුද්දො හිතං ඉන්නෙ තාමත් මිනිස්සු ඔය කතා වලට රැවටෙනව කියල
    Ow ausi un wenas ekai anith sudonta wada.unta hambune sattu wage jathiyak e rate.unge gene wala tiyenne un kare hari deyak kiyala.sattuwa civilized kara kiyala.
    ------ Post added on Dec 19, 2023 at 3:06 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,049
    22,642
    113
    ලංකාවෙ බෞද්ධ සංස්කෘතියනෙ ගියෙ බං. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා කුඹුරක් කරගෙන කාලා බීලා පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න ඕන කියන සීන් එකනෙ ඔලුවෙ තිබ්බෙ සිංහලුන්ගෙ. අනික දියුණු වෙන්න කියලා චාන්ස් එකක් නෑනෙ කුල ක්‍රමය වගේ හුත්තවල් හින්දා? හැමදාම එකම එකා එකමදේනෙ කරන්නෙ? කාල බීලා ඔහේ හිටිය එකනෙ කරේ? එහෙම නැතුව අර සුපිරි වැව් සොරොව් හදන්න යෝධ ඇල වගේ වාරී සීන් වලට පාවිච්චි කරපු මොල ටික තුවක්කු හදන්න යුධ ශක්තිය වැඩි කරගන්නයි පාවිච්චි කරානං සියවස් ගානක් සුද්දා මෙහෙට බහිනකොට ගලේ ගහලා වැලේ වනන්න තිබ්බා 🤣
    Matath hithennema oya eastern philosophies tamaii South Asia wela kelawima mula….🫢
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,338
    10,409
    113
    Ape ratinma horakan keranewanan apita awul yanda epai….wena ratekin horakan kerela mehe diyunu keraata awlak na :P

    Unta wena ratewal allanna/exploit keranna puluwan une unge technology eka anith unge ewata wada diyunu hinda….exploit kerana eka honda wedakda narekai wedakda adaaalama na….hariyata api sattunge mad kanewa wage…api balanna one ape pewathma gane witherai….

    එහෙනං ඉතිං ලෝකෙට නීතියක් කියල එකක් ඕනෙ නැහැනෙ බං... අල්ලපු ගෙදර එකාට උඹට වැඩිය මොලේ තියෙනවනං සහ ඇඟපතින් වැඩි නං ඌ උඹව එලෝල දාල උඹගෙ ගෙදර බලෙං පදිංචි උනාට අවුලක් නැද්ද? :D
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,019
    5,530
    113
    Australia, until 1960s, Aborigines came under the Flora And Fauna Act, classified them as animals, not human beings.
    2432.jpg



    2430.jpg

    Murdering and brutalising Aboriginal Australians was an integral characteristic of being a 'dinki-di' anglophile Aussie.

    2434.jpg

    British Colonizers collection of the New Zealand native's heads in 1895

    5418.jpg

    2427.jpg

    Australia Aborigines ask UN for refugee status
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,338
    10,409
    113
    Ow ausi un wenas ekai anith sudonta wada.unta hambune sattu wage jathiyak e rate.unge gene wala tiyenne un kare hari deyak kiyala.sattuwa civilized kara kiyala.
    ------ Post added on Dec 19, 2023 at 3:06 PM
    ඔව්, සුද්දො අනුංගෙ රටේ හොරෙං රිංගගෙන පොර ටෝක් දෙනව :lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,019
    5,530
    113
    Unge argument eka un tamai sattu wage hitapu half miniusuwa develop kare kiyala allagena hari.eka atakin hari itin.un oka tamai kiyanne unta against mokak hari kivoth.



    ------ Post added on Dec 19, 2023 at 2:33 PM
    වතිකානුවේ මොටෝ එක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,049
    22,642
    113
    එහෙනං ඉතිං ලෝකෙට නීතියක් කියල එකක් ඕනෙ නැහැනෙ බං... අල්ලපු ගෙදර එකාට උඹට වැඩිය මොලේ තියෙනවනං සහ ඇඟපතින් වැඩි නං ඌ උඹව එලෝල දාල උඹගෙ ගෙදර බලෙං පදිංචි උනාට අවුලක් නැද්ද? :D
    Awul unath monewa keranneda? Ponnayo wage balan inda tamai wenne 🤣🤣

    Sarelewama ekane apitath une issera…

    Wedi aatheka nemei.. 2000 n passeth US Iraq kudu wenda samethela kera matheka nadde? 1 million da koheda maruna
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,943
    53,297
    113
    Eka parak rent ekata ganna giya gedaraka suddek board ekak gahala tibba how to use comod step by step kiyala.asian un renawa athi hatara wate
     
    • Haha
    Reactions: SHAN_22 and dayt0na