Podi story ekak matak wuna harako!

scurvy

Well-known member
  • Oct 2, 2008
    34,062
    36,793
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Issara rata yanna pera eka dawasak koheda gihin gedara yanakota paare tadi harakek enawa mage side ekenmma.
    harakata ali an dekak tiyenawa.
    mam hituwa harakata mama ayin wenna mokatada haraka mata ida denna one neda.
    itin mam haraka gawatama giya u ayin wei kiyala hita gena.
    anthima mohote u oluwa path karala an deka point karala penna. mam ekapattama reflex action ekata dodge wuna nettan uge an deka mage bade ponnayo.
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    396
    383
    63
    reflex action ekata dodge wuna
    mokadda ban me?
    explain pls
    ඩොගි ස්ටයිල් එකට නැමිලා .. අනින්න ආපු හරකා ඇරලා ගිහින් තියෙන්නේ ඊටපස්සේ
     
    • Haha
    Reactions: gamerlk and Cenon

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    281
    63
    උබලගෙ අම්මානම් කිව්වෙ හරකට කියලා උබ පුජ පලාගෙන ආවා කියලා පොන්නයො
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,814
    11,793
    113
    හරකා ඇවිත් ත්‍රෙඩ් එකක් දායි තව ටිකකින්
     
    • Like
    Reactions: Tz4400

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,338
    884
    113
    Android
    මට පේන්නේ මුගේ income එක අඩු වෙලා මොලේ නිකන් තෝන්තු වෙලා වගේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,115
    25,476
    113
    Welawata harakek awe
    Nidahase hithana naaki sudu nona kenek awa nan umba kapothi..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,598
    8,112
    113
    zgod-funny-cow.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,619
    1
    41,982
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඉස්සර රට යන්න එක පෙර දවසක්.... උබ ග්‍රැෆික් කරන එක නවත්තලා කතා පොත් ලියන්න පටන් ගනින්. "වළතරගේ ආදර්ශමත් ජීවිත කතා" කියල පොත ටයිටල් කරපන්. උණු කැවුම් වගේ විකිණෙයි. :lol: