ඔය වගේ පොඩි එකෙක් අපේ ගමෙත් ඉන්නවා
හැබැයි ඕකටත් වැඩිය පොඩි ඇති. ඌට බැන්නොත් ඌ අහනවා
හු#ගන්න ඕනිද හු$ත්තිගේ පුතා කියලා
ඌ උගේ තාත්තාටත් කුණුහරුපෙන් බනිනවා. අම්මාටත් බනිනවා
දවසක් මල ගෙදරක් දවසක අපේ තාත්තා කුණු හරුප කියනවා කියලා ඕකට බැන්නා
මේකා අපේ තාත්තට අම්මාට හු#ගන් හු#තිගේ පුතා කිව්වා කියහන්කෝ
මට මාර කේන්තියක් ගියේ ඒක ඇහිලා. මන් ඒකට ගෙදර දුවනකන් ගැහුවා. හැබැයි එයින් පස්සේ මගේ ඉස්සරහා නම් එක කුණු හරුපයක් වත් කියන්නේ නෑ.
මොනවා උනත් මම නම් තාත්තා ඉස්සරහා කුනුහරුපයක් කියලා නෑ ජීවිතේට. කියවිලත් නෑ
දෙමාපියන්ගේ වැරදි බං. ළමයි ආදරෙන් නෙවෙයි හදන්නේ උන්.. ළමයි ඉස්සරහාම කුණුහරුපෙන් බැනගන්නවා.



