podi suji

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය වගේ එවුන් තමා ලොකු වෙලා සමාජෙට පිලිකාවක් වෙන්නේ.
    දෙමාපිය වැරදි තමා ඕවා.
    සොමියට ගහලා රෙනකොට වැටිලා කරුමෙට හැදිච්ච එවුන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වීඩියෝ එක ඊයෙත් එකෙක් දාලා තිබ්බා.. කියන්න ඕන ටික මං ඒකෙ කිව්වා..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,590
    113
    Colombo
    හපොයි දෙයියනේ. පොඩි එකෙක් කුනුහරුප කියනව ඇහුවමයි.. කොරන්න දෙයක් නැ ඉතින් ලොකු උන්දැලගෙන් ඉගෙන ගත්තුවනේ :baffled: :sorry: :sorry: :eek:
     
    ඔය වගේ පොඩි එකෙක් අපේ ගමෙත් ඉන්නවා
    හැබැයි ඕකටත් වැඩිය පොඩි ඇති. ඌට බැන්නොත් ඌ අහනවා
    හු#ගන්න ඕනිද හු$ත්තිගේ පුතා කියලා
    ඌ උගේ තාත්තාටත් කුණුහරුපෙන් බනිනවා. අම්මාටත් බනිනවා
    දවසක් මල ගෙදරක් දවසක අපේ තාත්තා කුණු හරුප කියනවා කියලා ඕකට බැන්නා
    මේකා අපේ තාත්තට අම්මාට හු#ගන් හු#තිගේ පුතා කිව්වා කියහන්කෝ
    මට මාර කේන්තියක් ගියේ ඒක ඇහිලා. මන් ඒකට ගෙදර දුවනකන් ගැහුවා. හැබැයි එයින් පස්සේ මගේ ඉස්සරහා නම් එක කුණු හරුපයක් වත් කියන්නේ නෑ.
    මොනවා උනත් මම නම් තාත්තා ඉස්සරහා කුනුහරුපයක් කියලා නෑ ජීවිතේට. කියවිලත් නෑ
    දෙමාපියන්ගේ වැරදි බං. ළමයි ආදරෙන් නෙවෙයි හදන්නේ උන්.. ළමයි ඉස්සරහාම කුණුහරුපෙන් බැනගන්නවා.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මේ වීඩියෝ කරන එකාට වගකීමක් නැද්ද ඒ ඇට්ටරයට වැටෙන්න කන පුරෝල එකක් දෙන්න ආයිත් මදි නොකියන්නම
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mewa loku unge waradi ban..
    gahanna one unta.maha minissunge dewal thamai oya kianne karanne.
    mewa share karala media promote karanne ape bathkana harakmai.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    ඔය වගේ පොඩි එකෙක් අපේ ගමෙත් ඉන්නවා
    හැබැයි ඕකටත් වැඩිය පොඩි ඇති. ඌට බැන්නොත් ඌ අහනවා
    හු#ගන්න ඕනිද හු$ත්තිගේ පුතා කියලා
    ඌ උගේ තාත්තාටත් කුණුහරුපෙන් බනිනවා. අම්මාටත් බනිනවා
    දවසක් මල ගෙදරක් දවසක අපේ තාත්තා කුණු හරුප කියනවා කියලා ඕකට බැන්නා
    මේකා අපේ තාත්තට අම්මාට හු#ගන් හු#තිගේ පුතා කිව්වා කියහන්කෝ
    මට මාර කේන්තියක් ගියේ ඒක ඇහිලා. මන් ඒකට ගෙදර දුවනකන් ගැහුවා. හැබැයි එයින් පස්සේ මගේ ඉස්සරහා නම් එක කුණු හරුපයක් වත් කියන්නේ නෑ.
    මොනවා උනත් මම නම් තාත්තා ඉස්සරහා කුනුහරුපයක් කියලා නෑ ජීවිතේට. කියවිලත් නෑ
    දෙමාපියන්ගේ වැරදි බං. ළමයි ආදරෙන් නෙවෙයි හදන්නේ උන්.. ළමයි ඉස්සරහාම කුණුහරුපෙන් බැනගන්නවා.

    :lol::lol::lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ තවත් එක් නසරානි පොඩි එකෙක් විතරයි .... මේ වගේ උන් අනන්තවත් ඉන්නවා බන් මුඩුක්කු වල හරේ මෙහේ ... උන් ගෙදරදි නිකන් ඉන්නකොටත් කතා කරන්නෙ කුනුහබ්බෙන් ....
    අම්මා තාත්තගෙ දප්පත් කම අඩු අධ්‍යාපනයන තමයි මේවට හේතු :( .....
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    මේක video කරපු පොස්න්සියට දෙන්න ඕනි මන්නා පාරක්:angry::angry::angry::angry::angry:. වැරදිලා හරි අර පොඩි එකාගේ ඇනගෙ මන්නේ වදුනනන්..:sorry::sorry::sorry: